නගරාන්තර හා දුර ගමන් දුම්රිය සේවා ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ..
නගරාන්තර හා දුර ගමන් සේවා කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ, කොරෝනා වසංගත තත්ත්වයේ ව්‍යාප්ත යළි වැඩිවීම වීම හේතුවෙනි. තව ද පෙ.ව 8.30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1015 දරන සීඝ්‍රගාමී දුම්රිය 2021.05.08 හා 2021.05.14 යන දිනයන් හි සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1016 දුම්රිය…