අලුත් අවුරුද්දට හිස තෙල් ගෑමේ නැකත අද..
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අද (17) දිනට යෙදී තිබේ. ඒ අනුව අද (17) දින පූර්වභාග 07.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වේ. මේ…