මරා දැමූ තරුණියගේ DNA වාර්තා නිකුත් වේ – මළ සිරුර කුරුවිට තරුණියගේම බව තහවුරු වේ.
පිටකොටුව වේල්ල වීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළ සිරුරේ DNA පරීක්ෂණ වාර්ත නිකුත් වී ඇති අතර එම සිරුර කුරුවිට, තෙප්පනාව පදිංචි 30 හැවිරිදි තරුණියගේ බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. පසුගිය මාර්තු මස 1 වන දින ගමන් මල්ලක බහා පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය…