කෝවිෂීල්ඩ් එන්නත කියන්නේ මොකක්ද? අතුරු ආබාධ තියෙනවාද? ආසාත්මිකතා ඇතිවෙයිද?
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කෝවිෂීල්ඩ් එන්නත ඉන්දියන් රජයේ පරිත්‍යාගයක් ලෙස ගිය මාසයේ (28 ) දින අප රටට ලැබුණු අතර එම එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කර ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන කෝවිෂීල්ඩ් (CoviShield) යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නතකි. ඊට පසු දින (29) සිට අප රටෙහි එන්නත්කරණය ඇරඹූ Oxford-Astrazeneca කෝවිෂීල්ඩ් නම් වන එන්නත…