මිනිස් රැකවරණය නොමැති කම්බිලි දේවතා අනුහස් ඇතිහඳපාන්විල පුරා විද්‍යා උරුමය
වැසි සමයේ පුරාවිද්‍යා බිම දුපතක් බවට පත්වේ ක‍්‍රි පූ දෙවන සියවසේ ඉදිකිරීම්වල නටඹුන් අනාරක්ෂිතවේ හඳපාන්විල ස්වාභාවික විල්ලූව හා බැඳි ජන ජීවිතය පිළිබඳ දෙසතියකට පෙර තැබූ සටහන ඔබේ මතකයේ ඇතැයි සිතමි. හඳපාන්විල විල්ලූව යනු වැසි කාලයේදී මහවැලි නදිය දෙගොඩ තලා යමින් පෝෂණය කරන සොබාදහම් මාතාව විසින් අපට පිරුණැමූ අපූර්ව සම්පතකි. ශ‍්‍රී ලංකා භූමිය සතු මුහුදු මට්ටමේ…