
රුසියා එන්නත ශ‍්‍රී ලංකාවට.. රුසියාව එකග වෙයි..
මෙරට රුසියානු සමූහාණ්ඩු තානාපති යූරී බී. මතේරිව් මහතා සමග රාජ්‍යතාන්ත්‍රික සුහද හමුවක් වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර පසුගිය 14 දින අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වයිරස මර්ධනය සදහා රුසියානු රජය විසින් සංවර්ධනය කරනු ලැබූ “ස්පුට්නික්” එන්නත ශ්‍රී ලංකාව ඇතුළු රටවල්…