Headlines

    Blog

    නිලධාරීන්ට පහර දී නිරෝධායන පිරිසක් පැන යන්න හදයි.. නිලධාරීන් වෙඩි තබයි..

    බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ‍්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ කිරීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා එම උත්සාහය ව්‍යවර්ථ කර තිබේ. එම රැදවියන් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී පළා යාමට උත්සාහ කර ඇතැයි පොලිසිය සදහන් කරයි. මේ හේතුවෙන් බන්ධනාගා පරිශ්‍රය පෙරේදා (12) රාත්‍රියේ ඉතා උණුසුම්කාරී තත්ත්වයකට පත්ව තිබිණි. රැදවියන්ගෙන් පහරකෑමට…

    Read More

    මහනුවර ගලගෙදර පැත්තක් LockDown..

    මහනුවර ගලගෙදර දෙහිදෙනිය පොලිස් බල ප්‍රදේශයේ කොටසකට සංචාරණ සීමා පනවා ඇත. එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. අදාල ආසාදිතයා කටුපොත ප්‍රදේශයේ ටයර් නිෂ්පාදන ආයතනයක සේවකයෙකි. ඔහුගේ ආශ‍්‍රීතයන් 58 දෙනෙකු ස්වයං නිරෝදානයට ලක්කර ඇත. කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    Read More

    බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් ආණ්ඩුව දීලා නෑ

    අද මම ප්‍රවෘත්තියක් දැක්කා දේශපාලනික වශයෙන් පලිගැනීම් කරන්න රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග කරලා කියලා.එහෙම කිසිම නියෝගයක් අපේ ආණ්ඩුව දීලා නැහැ .අපේ ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයෙක් මේ පරීක්ෂණ වලට අතදාන්නෙ නෑ. නඩුකාරවරුන්ට පොලිසියට දුරකතන ඇමතුම් දෙන්න ඒ නිලධාරීන්ට බලපෑම් කරලා කැලෑ නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව .ඒක තමයි ඇත්ත . රිෂාඩ් බදියුදීන්…

    Read More