Headlines

    Blog

    පාප් වහන්සේට අමෙරිකාවෙන් විශිෂ්ටතා නිදහස් පදක්කමක්

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අමෙරිකානු නිදහස් පදක්කම ප්‍රදානය කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබේ. දුරකතනය ඔස්සේ පාප් වහන්සේ අමතමින් බයිඩ්න් එම තීරණය දැනුම් දී තිබුණි. අමෙරිකාව, සිවිල් වැසියෙකුට ලබාදෙන උසස්ම සම්මානය මෙය වන අතර, මෙහිදී පාප් වහන්සේ වෙත ප්‍රදානය කර ඇත්තේ විශිෂ්ටතා නිදහස් පදක්කමයි.

    Read More

    වෙළෙඳපොළේ සියඹලා මිල ඉහළ යයි

    දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවිකළ සියඹලා කිලෝවක් අද (12) දිනයේ හැටන් ප්‍රදේශයේ රුපියල්  2,000ක සිල්ලර මිලකට අලෙවිකර තිබේ. මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා ඵලදාව ලබාගන්නා තෙක් මෙම…

    Read More

    වාහන මත පැනවෙන ආනයන බදු 500% ඉක්මවා ඉහළ යන ලකුණු

    මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ, එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බවය. “වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්දක් පවතිනවා. ඊට…

    Read More

    ශ්‍රී ලංකාවෙන් ලකුණු 291ක ඉලක්කයක්

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය අවසන් කරමින් ඕක්ලන්ඩ්හිදී අද (11) පැවැත්වෙන තෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව පූර්ණ තරගාවලි ජයක් සම්පූර්ණ කරගැනීමට සඳහා සත්කාර නවසීලන්ත කණ්ඩායමට ලකුණු 291ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකා ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් පැතුම් නිස්සංක වේගවත්…

    Read More

    රටින් ගෙනා සහල් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

    සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි. ඊයේ දහවල් වනවිට මෙරටට ආනයනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 149,000ක්. මෙරට වෙළෙඳපොළේ නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුවූ පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට විශේෂ අවසරයක් ලබාදුනි. එම අවසරය හිමිවූ පසුගිය දෙසැම්බර් 4වනදා සිට මේ දක්වා රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත…

    Read More

    මාරාන්තික ළැව් ගිනි මැද අමෙරිකාවේ භූ කම්පනයක්

    අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඊයේ (10) සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොස් ඇන්ජලීස්හි පැතිර යමින් තිබෙන මාරාන්තික ළැව් ගිනි සමගින් අමෙරිකාව සටන්කරමින් සිටින අතරතුර ඔවුන්ට මෙම භූ කම්පනයට මුහුණදීමට සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ලොස් ඇන්ජලීස් හි ළැව් ගිනි පැතිර ප්‍රදේශයේ සිට සැතපුම් 350ක පමණ දුරකින් මෙම භූ…

    Read More

    T20 යොවුන් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව පිටත්ව යයි

    මැලේසියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය. කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්මෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබයි. එම කාණ්ඩයට සත්කාරක මැලේසියාව, බ.ඉ. කොදෙව් සහ ඉන්දියාව ඇතුළත්ව ඇත. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය…

    Read More

    පස්සරදී බස් රථයක් අනතුරකට –  13 දෙනෙක් රෝහලට

    කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 10 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන එහි ඉදිරිපස කොටස ප්‍රපාතයකට ලිස්සා ගොස් ගසක ගැටී නතරවී ඇති බව අප වාර්තාකරු පවසයි. අනතුරෙන් තුවාල ලැබූ 13 දෙනෙකු පස්සර රෝහලට ඇතුළත් කර තිබේ. අද (11)…

    Read More

    අලුත් දිවුල්වැව ජලාශයේ ජල කාන්දුව යළිත් මතුවෙයි

    වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුවී ඇති ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ජලාශයේ ජල කාන්දුව යළිත් මතුවී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, වැව් බැම්ම කැඩී යෑමට ඇති අවදානම ද තවදුරටත් පවතින බවය. ගලෙන්බිඳුණුවැව අලුත් දිවුල්වැව ජලාශයේ දකුණු සොරොව්ව වෙත ගමන් කිරීමට සකසා ඇති පස් බැම්මේ ජල කාන්දුව ඇති බව ඊයේ පෙරවරුවේ හඳුනාගෙන තිබුණි.  ජලාශයේ සොරොව්ව පිහිටි ස්ථානය අඩි 27ක…

    Read More

    කූට ලේඛන සැකසූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ (10) සිදුකළ වැටලීමකින් කූට ලෙස සකස්කළ රියදුරු බලපත්‍ර හා වෙනත් වාහන බලපත්‍ර සකස් කර දී මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 48ක් වන මනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 19ක්…

    Read More