Headlines

    බදු ගෙවීම් පැහැර හරින්නන්ට දැඩි නීති අනුගමනය කරන්නැයි කියයි

    මෙරට බදු ගෙවීම පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ බදු අය කරගැනීම සඳහා නීතී තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. විද්වත් කථිකාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ, “බදු එකතු කිරීමේ යාන්ත්‍රණය නීති රීති වෙනස් කිරීමෙන් හෝ දැඩිව ක්‍රියාත්මක කළ…

    Read More

    පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

    2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළැඹෙන වසරේ 02 වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බවය. එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බවත්…

    Read More

    හෙට ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..

    අපවත් වී වදාළ  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් හෙට (25) ශෝක දිනක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව හෙට (25) දින පුරාවට කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද සා තැබෙනු ඇත. මෙහි දී අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමියන්…

    Read More

    යුරෝපයට පනින්න මෙරට රැඳී සිටි බංගලියන් 10දෙනෙකු අත්අඩංගුවට

    යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, අඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටිය දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරක වීසා මත…

    Read More

    පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

    ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනය අද (26) දිනට යෙදී ඇත. බුදුරජණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවන්නේ ද බක්පුර පසළොස්වක පොහොය දිනයකය. ඒ චූලෝදර සහ මහෝදර යන නා රජ දෙදෙනා අතර ඇති වූ ගැටුම සමතයකට පත්කිරීම සඳහාය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කරනු ලැබුවේ අද වැනි පුන් පොහොය දිනක…

    Read More

    ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්

    ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති ආයුර්වේද, ඖෂධ සහ නිෂ්පාදන සභාවේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින්ට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස්…

    Read More

    කොළඹ අති භයංකර තත්වයක.. පැතිරීම පෙරට වඩා පස් ගුණයක් වේගවත්..

    කොරෝනා වෛරස ව්‍යාප්තිය කොළඹ නගරය පුරා අති භයංකර තත්ත්වයක් ඇති වී තිබෙන බව කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා තමන් සමග පැවසූ බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. පෙර වෛරස ව්‍යාප්තිය වතාව මෙන් පස් ගුණයක් වේගයෙන් මෙවර වෛරසය පැතිරෙමින් ඇතැයි ද වෛද්‍යවරයා තමන් සමග පැවසූ බවද ඇය පවසන හඬ පටයක් සමාජ ජාලා…

    Read More

    අසාම් අමීන් ව බීබීසීයෙන් ඉවත් කිරීම ගැන කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව

    බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවන’ බව ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාව තීන්දු කර තිබේ. අප්‍රේල් 26 වනදා අදාළ නියෝගය ප්‍රකාශයට පත්කරමින් කම්කරු විනිශ්චය සභාව පෙන්වා දුන්නේ බීබීසී පුවත් සේවයේ, විශේෂයෙන් බීබීසී නියෝජිත ඉයන්…

    Read More

    දමිතා යළි රිමාන්ඩ්

    විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත්…

    Read More

    ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනයට..

    මුළු ලොවක් ආදරය කළ ඩයනා කුමරියගේ මංගල ඇඳුම මහජන ප්‍රදර්ශනය කරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මීට වසර 40 කට පෙර සැරසී සිටි ඇයගේ මංගල ඇඳුම කෙන්සිංටන් මාළිගයේදී මහජනතාවට ප්‍රදර්ශනය කරන බවයි. මෙම මංගල ඇඳුම ඩයනා කුමරියට වයස අවුරුදු 60ක් සපිරීමට මාසයකට පෙර කේම්බ්‍රිජ් හා සසෙක්ස් ආධිපාදවරියන් විසින් කුලියට දී ඇති…

    Read More