Headlines

    තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී ඇත. දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව එහි සඳහන් වේ. බස්නාහිර,…

    Read More

    නිවුන් දරුවන් 10ක් බිහිකළ කාන්තාවක්..

    දකුණු අප්‍රිකානු මවක් වන , ගොසිආමේ තමාරා සිතොලේ නිවුන් දරුවන් 10 දෙනෙක් බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  ඇගේ සැමියා පැවසුවේ පසුගිය මස ඔවුන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී දරුවන් 8 දෙනෙක් පමණක් පෙන්නුම් කළ ඇති බවත් පසුව දරුවන් දස දෙනෙකු ලැබුණු බවත්ය. ඒ අනුව මෙය ගිනස් ලෝක වාර්තාවක් විය හැකි බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය…

    Read More

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-12) – ඊයේ ආසාදිතයින් 304 යි මරණ 05 යි

    අද දින (12) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 304 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 12 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 292 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (11) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ. ඊයේ (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා විය.

    Read More

    ඉන්දීය වෛද්‍යවරු මිලියනයක් වර්ජනයක 

    ඉන්දීය වෛද්‍යවරියක් රාජකාරිය අතරතුර රෝහල තුළදීම දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ඉන්දීය වෛද්‍යවරු ජාතික වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ. දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ ඉන්දීය පුහුණු වෛද්‍යවරියකගේ නිරුවත් මෘතදේහය කොල්කටා හි රෝහලක සම්මන්ත්‍රණ ශාලාවක වැටී තිබියදී හමුවූයේ පසුගිය 9 වැනිදාය. ඇයගේ සිරුර පුරා අපහරණයට ලක්වූ බව දැක්වෙන තුවාල කැලැල්ද දක්නට ලැබුණේ එය සමූහ දූෂණයක්ද…

    Read More

    ඇප තැබූ පිරිස 17ක් දක්වා ඉහළට

    2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ…

    Read More

    රනිල් – බැසිල් යළිත් සාකච්ඡාවක්

    එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් (26) ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැම්පත් කළේය. කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් හෝ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයක් ලෙස සහාය ලබා දෙන්නේදැයි…

    Read More

    පින්බර නවම් පුර පසළොස්වක පොහෝ දින අදයි.

    ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙන අතර සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකි වේ. නවම් පුන් පොහෝ දිනට ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ බෞද්ධයින් සඳහා විශේෂ…

    Read More

    ට්‍රම්ප්ගේ අසනීපය ඇත්තටම හොඳ බවට සැක නිසා වෛද්‍ය සහතිකයක්

    ඇමරිකානු ජනපති ට්‍රම්ප් පසුගියදා කොරෝනා රෝගයට ධනාත්මකවීමෙන් පසු දින 3 ක් තුළ සම්පූර්ණ සුවය ලදැයි ඔහු විසින්ම ප්‍රකාශයට පත්කිරීම අන්අයගේ සැකයට හේතුවී තිබේ. ලබන මස මුලදී ජනපතිවරණයට දින නියමව තිබියදී මේ දිනවල ජනපතිවරණ උණුසුම නිසා ඔහු සමග සමීපව වැඩ කරන අයට මේ ගැන ප්‍රශ්න පැනනැගී තිබේ.ජනාධිපති ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා සෙනසුරාදා රාත්‍රියේ නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ,…

    Read More

    කෝටි 2කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටේ දී මාට්ටු

    රුපියල් කෝටි 2කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති අතර ඔහුගේ ගමන්මල්ලේ ඉතා සූක්ෂව අසුරා තිබු කිලෝග්‍රෑම්…

    Read More