Headlines

    ට්‍රම්ප් සහ කමලා අතර විවාදයට දින තීන්දු වෙයි

    අමෙරිකානු හිටපු ජනාධිපති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් අතර පළමු විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුමේ සටහනක් තබමින් පසුගියදා පැවසුවේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත එරට ජනාධිපතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රතිවාදියා පිළිබඳ විවාද කිරීමට තමා සුදානම් බවය. මීට පිළිතුරු දෙමින් ඩිමොක්‍රටික්…

    Read More

    බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් ආණ්ඩුව දීලා නෑ

    අද මම ප්‍රවෘත්තියක් දැක්කා දේශපාලනික වශයෙන් පලිගැනීම් කරන්න රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග කරලා කියලා.එහෙම කිසිම නියෝගයක් අපේ ආණ්ඩුව දීලා නැහැ .අපේ ආණ්ඩුවේ කිසිම දේශපාලනඥයෙක් මේ පරීක්ෂණ වලට අතදාන්නෙ නෑ. නඩුකාරවරුන්ට පොලිසියට දුරකතන ඇමතුම් දෙන්න ඒ නිලධාරීන්ට බලපෑම් කරලා කැලෑ නීති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව .ඒක තමයි ඇත්ත . රිෂාඩ් බදියුදීන්…

    Read More

    ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු දිලීප් කුමාර් අභාවප්‍රාප්ත වෙයි..

    ඉන්දීය සිනමාවේ පුරෝගාමියකු හා ජනප්‍රිය නළුවෙකු වූ දිලීප් කුමාර් අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එරට මාධ්‍ය වාර්තා කළේ, ඔහු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකර සිටිය දී මිය ගොස් ඇති බවයි. නප්‍රිය නළු දිලීප් කුමාර් මියයන විට වයස අවුරුදු 98 කි. ඔහු 1921 දී පකිස්ථානයේ ටෙෂාවෝර්හිදී උපත ලද අතර ඔහුගේ මුල් නම මොහොමඩ් යූසුප් ඛාන් ය….

    Read More

    සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා ගැන පැමිණිලි

    මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක මෙම අක්‍රමිකතාවන් සිදුවී ඇති බව සඳහන් ය. විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඊයේ…

    Read More

    බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලැබෙන සහන

    පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය සහ මෑතකාලින අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ණය සහන සැලසීම සිදු කෙරෙමින් පවතින බැවින්, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම 2025 වසරේ මාර්තු මස 31 වැනිදායින් ඔබ්බට සිදුකිරීමේ…

    Read More

    ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ආණ්ඩුව පිළිගත්තා – කංචන

    විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ඊයේ (04) අංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම්දී අනුමැතිය ලබාගත් බවත් අමාත්‍යවරයා පැවසීය. එබැවින් එම පනත් කෙටුම්පතට වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවද ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. රජය විසින්…

    Read More

    අස්වැසුම ගැන අලුත්ම ආරංචියක්

    අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා, පරීක්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත රජයේ මුදල් පිළිබඳ  කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබේ. එහිදී උදාහරණ දක්වමින් කාරක සභාව පෙන්වා දී ඇත්තේ නිවෙස් වල පරිභෝජනය කල විදුලි එකක ප්‍රමාණය මත විදුලි බිපත මගින් වඩාත්…

    Read More

    දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිළධාරී වසම් 13 ක් Lockdown..

    දිවයිනේ දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිළධාරී වසම් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (12) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , කොළඹ දිස්ත්‍රික්කය පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, කොළමුන්න ග්‍රාම නිලධාරී වසමමාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ, ඇලපිටිවල…

    Read More

    ගාසා තීරයට කොල්ලකරුවන්ගෙන් පීඩා

    දකුණු ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර රැගෙන යාම සහ බෙදාදීම අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බව එහි මානුෂීය කටයුතු සම්බන්ධීකරණ සිදුකරන එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසයි. එහි ප්‍රධානීන් පවසන්නේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොල්ලකෑමේ සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවය. පසුගිය අඟහරුවාදා (18) ද ඇතුළු වන ලොරි රථවල තිබූ භාණ්ඩවලින් හතරෙන් තුනක් සොරකම් කර ඇති බවට එක්සත් ජාතීන්ගේ කාර්යාලය…

    Read More

    සංගීතඥ සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

    ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටින සංගීතඥ සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. .

    Read More