Headlines

    අධික වැසි හේතුවෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව විසි හත් දහස ඉක්මවයි

    පසුගිය 13 වැනිදා සිට මේ දක්වා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 27,751කට අයත් පුද්ගලයින් 92,471ක පිරිසක් පීඩාවට පත්ව තිබේ.  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණයෙන් බස්නාහිර පළාත හැර සෙසු පළාත්වලට බලපෑම් එල්ල වූ බවය.  පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑමක් නැගෙනහිර පළාතට එල්ල වූ අතර අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල…

    Read More

    ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්

    අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේදීය. එම වෙඩි තැබීමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. වෙඩි ප්‍රහාර එල්ල වනවාත් සමගම ට්‍රම්ප් බිම…

    Read More

    හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

    හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. ඒ අනුව අද දිනයේ…

    Read More

    අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

    මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය  සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම්…

    Read More

    UAE අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසය අලුත් කරයි – හෝප් මෙහෙයුමේ අඟහරුගේ පළමු ඡායාරූපය පෘථිවියට එවයි.

    එක්සත් අරාබි එමීරයේ අඟහරු මෙහෙයුම යටතේ ගුවන්ගත කෙරුණු අභ්‍යවකාශ යානය මගින් ලබාගත් අඟහරු ග්‍රහයාගේ පළමු වැනී ඡායාරූපය පසුගිය ඉරිදා දිනයේදී (14) ප්‍රසිද්ධියට පත් කර තිබේ. අඟහරුවාදා (16) අභ්‍යවකාශ යානය රතු ග්‍රහලෝකය වටා කක්ෂයකට ඇතුළු වූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභ්‍යවකාශ යානයක් අඟහරුවෙත යැවූ ඉතිහාසයේ පළමු අරාබි රට බවට පත්වීමට හැකි විය. මෙම පළමු ඡායාරූපය…

    Read More

    ලෝක වනාන්තර දිනය අදයි..

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස මාර්තු 21 වන දිනය  ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ. එහි දී 2013 වර්ෂයේ මාර්තු 21 වන දින සිට සෑම වසරකම ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබයි. මේ වන විට ශ්‍රීලංකාවේ වන ගහනය 29% දක්වා අඩු…

    Read More

    අගමැතිනිය සරසවි සිසුන් සමග සාකච්ඡා කරයි

    විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, විශ්වවිද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රැසක් පිළිබඳව ද අවධානය යොමු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය. ඊයේ (17) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය…

    Read More

    ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන නිකුත් වෙයි

    ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණයේ දී ප්‍රවෘත්ති වාර්තා කිරීම්, සෙසු වාර්තා වැඩසටහන්, දේශපාලන වැඩසටහන් සහ ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙමඟින් දැනුවත් කර තිබේ. ඒ අනුව මාධ්‍ය උපමාන බලාත්මක කිරීම හා…

    Read More

    Covid-19 නිසා වසා දැමූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල අද සිට සංචාරකයන්ට විවෘත වේ.

    Covid-19 වසංගතයේ පළමු රැල්ලත් සමඟ රටේ ඇති වූ තත්වය හමු වේ ඉකුත් වසරේ මාර්තු 17 වැනි දා සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල සංචාරකයින් සඳහා වසා දමන ලදී. එහෙත් මාස 10 කට පසු එනම් අද (21) දින සිට කටුනායක හා මත්තල ගුවන්තොටුපලවල් යළි සංචාරකයි සඳහා විවෘත කෙරුණි. ඒ අනුව පැමිණෙන සියළු සංචාරකයින් හා සෙසු මගීන් වෙන්…

    Read More

    සංවර්ධන නිලධාරීන් ට දැනුම්දීමක් 

    සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන බවයි. ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇත. දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වෙයි. විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත් එසේ…

    Read More