අසාම් අමීන් ව බීබීසීයෙන් ඉවත් කිරීම ගැන කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව
බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ යුක්ති සහගත නොවන’ බව ශ්‍රී ලංකා කම්කරු විනිශ්චය සභාව තීන්දු කර තිබේ. අප්‍රේල් 26 වනදා අදාළ නියෝගය ප්‍රකාශයට පත්කරමින් කම්කරු විනිශ්චය සභාව පෙන්වා දුන්නේ බීබීසී පුවත් සේවයේ, විශේෂයෙන් බීබීසී නියෝජිත ඉයන්…