Headlines

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන ඉහළ යාමක් 

    2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත.  මෙය 7.9% ක…

    Read More

    රටින් ගෙනා සහල් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

    සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි. ඊයේ දහවල් වනවිට මෙරටට ආනයනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 149,000ක්. මෙරට වෙළෙඳපොළේ නාඩු සහ කැකුළු සහල් හිඟයක් මතුවූ පසුබිමක සහල් ආනයනය කිරීම සඳහා රජය ආනයනකරුවන්ට විශේෂ අවසරයක් ලබාදුනි. එම අවසරය හිමිවූ පසුගිය දෙසැම්බර් 4වනදා සිට මේ දක්වා රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත…

    Read More

    ජෛව සම්පත් කොල්ල කෑ රුසියානුවෝ

    මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමේ අරමුණින් එක්රැස් කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ රුසියානු ජාතිකයන් දෙදෙනා හෙට (03) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මෙම රුසියානුවෝ නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී සිටියදී ඉකුත් 28 වනදා වනජිවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් අනතුරුව ඔවුන් අද (02)…

    Read More

    ගෙවුනු දිනයේ වැඩිම ආසාදිතයින් මාතරින්- ඊයේ ආසාදිතයින් 331 යි මරණ 05 යි

    අද දින (16) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 331 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 83 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර ඉතිරි ආසාදිතයින් 248 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (15) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා…

    Read More

    වාහන ගෙන්වීමට ආරම්භයක් අගෝස්තුවේ

    එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,  “අපි යොමු වෙලා ඉන්නේ වැඩිපුර විදුලියෙන් ක්‍රියා කරන වාහන ගේන්න. වාහන ආනයනය කරන්නේ කොහොමද කියලා යම් ආරම්භයක් දෙන්න සූදානමින් ඉන්නවා. ඊට අදාළ කමිටු වාර්තාව…

    Read More

    ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක් 

    ශ්‍රී ලංකාවට ලකුණු 83ක ජයක්  20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගය ලකුණු 83කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසාන තරගය යි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස්කළේය….

    Read More
    පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

    පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළහ.

    Read More

    එක්ස්ප්‍රස් පර්ල් – දත්ත ගබඩාව අක්‍රිය වෙලා

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ විමර්ශනවලට භාජනය වී තිබෙන ඊමේල් පණිවිඩවලට අදාළ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ පැමිණිල්ල යළි අප්‍රේල් මස 29 වනදා කැඳවන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මෙම පැමිණිල්ල අද (03) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.  එම අවස්ථාවේදී මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින…

    Read More

    ප්‍රියන්ත කොළඹගේ සහ මම….!!!

    “මන්දාරා”ප්‍රියන්ත කොළඹගේ සහ මම….!!!මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා, මගේ මතකය නිවැරදි නම් 2006දි විතර දවසක මට ඇමතුමක් ආවා නොදන්නා අංකයකින්. මම ඒ වෙලාවෙ හිටියෙ කොළඹ ශාන්ත පීතර විදුහලේ ප්‍රාථමික අංශයට ඇතුළු වෙන තැන පඩිපෙල නගිමින්.“වජිර… මට ඔයාව හම්බ වෙන්න ඕනැ… මම කතා කරන්නේ ප්‍රියන්ත කොළඹගේ කියල කෙනෙක්…” ඇමතුමේ සාරාංශය එයයි…! ඒ වෙනකොට මම ප්‍රියන්තව දැනගෙන හිටියා….

    Read More

    අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි

    ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබේ. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම  ජාතික අභියෝගවලට මුහුණදීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙරට තාක්ෂණික, වෘත්තීය…

    Read More