එළඹෙන අවුරුදු සමය හේතුවෙන් භාණ්ඩ කිහිපයක මිල තවත් අඩු කෙරේ..
එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමය හේතුවෙන් භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. වෙළෙඳ ආමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම මිලදී ගත හැකි බවයි. ඒ අනුව රුපියල් 150ත් 165ත් අතර මිලකට අලෙවි වන දුඹුරු…