Headlines

    දමිතාගෙන් තවත් පිම්මක්

    ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ. අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එම තීරණයට එළැඹි බවය. සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් තමා ඉවත් වෙන බවත් ඒ සඳහා උපකාර කළ සියලුදෙනාට ස්තූතිය පිරි නමන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.  දමිතා…

    Read More

    අද රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමග වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව..

    අද (08) රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. එහි දී ඇතැම්…

    Read More
    ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වන නමුත් දිළිඳුකම ඉහළ මට්ටමක පවතී – ලෝක බැංකුව

    ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණු පෙන්වන නමුත් දිළිඳුකම ඉහළ මට්ටමක පවතී – ලෝක බැංකුව

    2022 වර්ෂයේ දි ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතල ආර්ථීක පසුබෑමෙන් පසුව 2024 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණූ පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවට ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. නමුත්, රට තුල තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළඳපොළ ගැටළු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරයි….

    Read More

    අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ..

    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් අද ඊයේ (13) නිකුත් කර ඇත. රටතුල සාමය පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්ය අරමුණින් සහ ජාතික ආරක්ෂාව ,මහජන සාමය සහ නිතියේ ආධිපත්‍යායේ හිතසුව පිණිස මෙම සංවිධාන තහනම් කරන බව එම ගැසට් නිවේදනයේ දැක්වේ. එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙ වැඩිදුරටත් දැක්වෙන්නේ, එම සංවිධානවල සාමාජිකයෙකුවීම ,නායකත්වය…

    Read More

    පැය 24 තුළ රිය අනතුරු මරණ 14ක් – බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට..

    ගත වූ පැය 24ක කාලය මෙරට තුළ සිදු වූ රිය අනතුරුවලින් මරණ 14ක් වාර්තා වන අතර සිදු කළ විශේෂ මෙහෙයුම් වලදී බීමත් රියැදුරන් 758 ක් අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඒ අනුව අධිවේගී මාර්ගයේ රිය අනතුරු 12ක් හා අනෙකුත් මාර්ගවල රිය අනතුරු 109ක් වන අතර තුවාල…

    Read More

    බයිඩන් හමුවී ෆුමියෝ දුන් චෙරි පැළ

    ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ අමෙරිකානු සංචාරය අතරතුරදී චෙරි පැළ හෙවත් සකුරා පැළ කිහිපයක් අමෙරිකාවට ත්‍යාග වශයෙන් ප්‍රදානය කර තිබුණි. ඒ දෙරට අතර මිත්‍රත්වය සනිටුහන් කිරීමේ අරමුණින් ය. ජපාන අග්‍රමාත්‍ය ෆුමියෝ කිෂිඩා පසුගියදා මෙලෙස අමෙරිකාවේ සංචාරයක නිරත වුණි. එහිදී ලෝකයේ අවධානය යොමු වුණේ ජපාන අගමැතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර පැවති සාකච්ඡා සම්බන්ධයෙනි. මේ අතර…

    Read More

    චමරි අංක එකට

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ. එහිදී ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773කි.

    Read More

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් – මෙවර විභාගයට කොරෝනා අසාදිත සිසුන් 56 ක් ලියලා.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිත වේ. පසුගිය මාර්තු පළමු දින ආරම්භ කෙරුණු සාමාන්‍ය පෙළ විභාගය දින 9 ක් පුරා දීපව්‍යප්තව මධ්‍යස්ථාන 4513 ක දී පැවැත්විණි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 6 22,305 දෙනෙකු පෙනී සිටි අතර  කොරෝනා ආසාදිතව සිටි සිසු සිසුවියන් 56 දෙනෙකු පෙනී සිට ඇති බව…

    Read More

    ආරුගම්බේ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් බාරදෙයි 

    ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් අද (29) විමර්ශන නිලධාරින් විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කළේය. එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්‍ෂණ සිදු කරන බවය. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත්…

    Read More

    පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්

    වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් තුන්දහස් තුන්සිය තිස් දෙදෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබා දීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (12 )දින අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය. මෙම මාසික දීමනාව ලබාදීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා සේවකයන් කිහිපදෙනකු උදෙසා චෙක්පත් ප්‍රදානය කළේය. 2020 ජූලි 15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම මාසික…

    Read More