Headlines

    රට සංවර්ධනය කිරීමේ සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

    වසර 15කින් රට සංවර්ධනය කිරීම වෙනුවෙන් පිරිපුන් දේශයක් සංවිධානය සකස් කළ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට ඊයේ (19) දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් අත්සන් තැබීය. ඒ කොළඹ පැවති උත්සවයකදීය. එය නම් කර තිබුණේ “ශ්‍රී ලංකාව සංවර්ධනයේ සුසමාදර්ශී හැරවුම 2025” නමිනි. මෙම අවස්ථාවට මහජන නියෝජිතයින්, සිවිල් සහ බහුජන සංවිධාන නියෝජිතයින්, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තිකයින්…

    Read More

    ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින්න

    නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. එම දෙරටෙහි පවතින ගැටුම්කාරී වාතාවරණය නිසා මෙම සංචාරක උපදේශනය නිකුත්කර තිබේ.

    Read More

    නිල ඡන්ද පත්‍රිකා සියයට 77ක් බෙදා අවසන්

    ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මේ වන විට එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බවය. හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකරන බවද…

    Read More

    රජය කිසිවිටෙක වනාන්තර කපා දමන්න අනුබල දී නැහැ – ජනපති..

    ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිතවරියන් හා ක්‍රියාකාරිනියන්ගේ හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, රජය කිසිවිටෙකත් වනාන්තර කපා දැමීමට අනුබල දී නොමැති බවයි. එහි දී මෙරට ගොවීන්ට පාරම්පරික ඉඩම් අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. කටු පොල් වගාව…

    Read More

    පාරින්ද රණසිංහ ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

    නීතිපතිවරයා ලෙස ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ. නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි. අනතුරුව එම ධුරයේ වැඩ බැලීම සඳහා රණසිංහ මහතාව පත්කළේය.   පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ…

    Read More

    යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිවයිනට

    යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය දිවයිනට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය. අද (16) අලුයම ඇය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ. රජයේ ආරාධනාවක් මත Audrey Azoulay මහත්මිය මෙරට සංචාරයේ නිරත වන අතර ඇය ලබන 19 වන දා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය. සංචාරය අතරතුර Audrey Azoulay මහත්මිය ජනාධිපති…

    Read More

    ලෝක ග්ලෝකෝමා දිනය අදයි..

    සෑම වසරකම මාර්තු මස 12 වනදාට ලෝක ග්ලෝකෝමා දිනය යෙදෙන අතර මෙවර ලෝක ග්ලෝකෝමා සතිය වශයෙන් මාර්තු 07 සිට 13 දක්වා නම්කර ඇත. ඒ අනුව මෙවර ලෝක ග්ලෝකෝමා සතියෙහි තේමාව වන්නේ ලෝකය දීප්තිමත්ය – ඔබේ පෙනීම සුරකින්න යනුවෙනි. ග්කෝමාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත්කරන ප්‍රධානතම රෝගී තත්ත්වයක් වේ. ඒ…

    Read More

    මාර්තු මාසයේ 6000ක ශිෂ්‍යත්වය හිමිවන දරුවන් ගැන දැනුම්දීමක්

    2022 / 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් ආර්ථික අපහසුතා සහිත සිසුන් 6000ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සඳහා ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ කටයුතු අවසන් කර තිබේ.  ඒ අනුව මාර්තු සහ අප්‍රේල් මාසවල ගෙවිය යුතු හිඟ මුදල් ද සහිතව මැයි මාසයේ සිට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදල දැනුම් දී ඇත.  මේ වසරේ…

    Read More

    දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 21 ක් Lockdown – සංචාරක නිවාස,වන නිවහන් සහ කඳවුරු බිම් නැවත දැනුම් දෙන තුරු වැසේ..

    දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 21 ක් අද (08) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , කොළඹ දිස්ත්‍රික්කය පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, නිවන්තිඩිය සහ මාම්පේ නැගෙනහිර මහරගම පොලිස් බල ප්‍රදේශයේ, ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය වත්තල පොලිස් බල ප්‍රදේශයේ,…

    Read More

    ඉන්දීය උඩු ගුවනේ සැමරූ මගුල් ගේ..

    ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා මාරයාගෙන් බේරීමට ලෝකවාසී ජනතාව විවිධ උත්සාහයන් ගනිමින් සිටින වටපිටාවක් තුළ පසුගිය දා කොරෝනා මරණ ලක්ෂ 3 ඉක්මවූ එමෙන්ම ලොව දෙවන තැනට ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අදටත් මිනිස් ජීවිත කොරෝනා මාරයාට බිලි වන ඉන්දියවෙන් පනවා ඇති නීති රීති පවා නොතකමින් සැමරූ මංගල උත්සවයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය…

    Read More