තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි..
ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනිමට තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු සිය සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත. ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වසර 12ක් ක්‍රීඩා කර තිබේ. 32 වැනි වියේ පසුවන ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ටෙස්ට් තරග 6ක්,…