අප්රේල් මාසයේ දහම් පාසල් ශ්රේණි විභාග – බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව.
ලබන අප්රේල් 04 වන ඉරිදා දහම් පාසල් ශ්රේණි විභාග පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි. මෙහිදී බස්නාහිරි පළාතේ පාසල් ආරම්භ කිරීම 2021 මාර්තු 15 දිනට නියමිත බැවින් ඉන්පසුව එළඹෙන ඉරිදා දින සිට බස්නාහිරි පළාතේ දහම් පාසල් ද ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් කොව්ඩ්-19 වසංගත තත්ත්වය…