එන්නත තමයි කොරෝනා උවදුරට විසඳුම – ජනපති අවධාරණය කරයි..
මෙරට පවතින කොරෝනා උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය බවත්, ඒ සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව පවතින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රකාශ කරයි. ඒ අනුව කොරෝනා වසංගතය සාර්ථකව ජය ගැනීමට නම් ,සෞඛ්ය නිලධාරීන් නිර්දේශ කර ඇති උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළ බව ජනාධිපති මාධ්ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. නිවේදනයේ වැඩිදුරටත්…