Headlines

    පාප් වහන්සේට අමෙරිකාවෙන් විශිෂ්ටතා නිදහස් පදක්කමක්

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අමෙරිකානු නිදහස් පදක්කම ප්‍රදානය කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබේ. දුරකතනය ඔස්සේ පාප් වහන්සේ අමතමින් බයිඩ්න් එම තීරණය දැනුම් දී තිබුණි. අමෙරිකාව, සිවිල් වැසියෙකුට ලබාදෙන උසස්ම සම්මානය මෙය වන අතර, මෙහිදී පාප් වහන්සේ වෙත ප්‍රදානය කර ඇත්තේ විශිෂ්ටතා නිදහස් පදක්කමයි.

    Read More

    අසරණ පාසල් දරුවන් සඳහා දීමනාවක්

    අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. එම තීරණය ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක වෙයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ අගමැතිනිය ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවට ඊයේ (02) අනුමැතිය ලබාදුන් බවයි.

    Read More

    පාළු සුසාන භූමියක සිදුවු අපරාධය

    16 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. කොස්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් පොසොන් පොහොය දින (21) උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් ඇත. අනතුරුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පැවසූ ඇය සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ඉන්පසු…

    Read More

    ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

    මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම දැනුම්දෙයි. බොහෝවිට මෙම මාසය සඳහා ගෑස් මිල නොවෙනස්ව පැවතිය හැකි බව ද එම සමාගම සඳහන් කළේය. මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය.

    Read More

    පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

    ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දී තිබේ. අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම් දීම සිදුකර ඇත. නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වැනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරීමට පියවර ගෙන තිබේ….

    Read More

    දුම්රිය සාමාන්‍යාධිකාරී ධුරයේ වැඩබැලීමට එස්.එස් මුදලිගේ පත් කෙරේ

    පුරප්පාඩු වී ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ මහතා පත්කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතා පසුගියදා හදිසියේ අභවප්‍රාප්ත වී තිබුණි. ඒ අනුව පුරප්පාඩුව පවතින එම තනතුර සඳහා සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තෙක් එහි රාජකාරී ආවරණය කිරීම…

    Read More

    පසුගිය දිනය තුළ දී එංගලන්තයෙන් කොරෝනා මරණ සිදු වී නෑ..

    පසුගිය දිනය තුළ එනම් 10 දා තුළ දී එංගලන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ ජූලි 30 සිට දෛනිකව එරටින් කොරෝනා මරණ වාර්තා වූ අතර පසුගිය දිනය තුළ එරටින් මරණ වාර්තා නොවීම කැපී පෙනෙන කරුණකි. මේ අතර පසුගිය සදුදා (10) දිනයේ දී ද එරටින් වාර්තා වී ඇත්තේ කොවිඩ් ආසාදිත…

    Read More

    අද දින ප්‍රදේශ කිහිපයකට තද වැසි..

    අද (28) දින බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට…

    Read More

    වතු සේවක වැටුප් වැඩි කළ ගැසට්ටුවට අතුරු නියෝගයක්

    වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.  අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

    Read More

    සමාජයට බිය නොවී යුක්තිය ඉල්ලන වෛද්‍යවරිය

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දී තිබේ. ඒ අනුව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය පැමිණිල්ල මගින් පොලිසීයට පවසා ඇත්තේ, “මම සේවය නිමවී රුවන්වැලිසෑයට ගොස් වැඳපුදා ගෙන නේවාසිකාගරායට පැමිණි අවස්ථාවේ තමයි මේ සිද්ධිය වුණේ. මා ලවාම නේවාසිකාගාරයේ දොර විවෘත කර ගත්තේ… බෙල්ලට පිහියක් තබා මරණ බවට තර්ජනය කරමින්. මා…

    Read More