Headlines

    රු. 5000 දීමනාව අද සිට..

    සමෘද්ධිලාභින්ට සහ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව අද (12) සිට ලබා දීම ආරම්භ වන බව රජය ප්‍රකාශ කරයි. ඒ අනුව අද (12) සහ හෙට (13) යන දෙදින තුළ කිසිදු ගැටලුවකින් තොරව රුපියල් 5000 දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. එහි දී වැඩිහිටි දීමනාව ලැබෙන පුද්ගලයින් සිටින පවුල්, ආබාධිත දීමනාව ලබන…

    Read More

    අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට උපදෙස්

    අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී  විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස රියදුරන්ට දැනුම්දෙයි. මාර්ග සංවර්ධන අධිකාරිය ඒ බව පැවසීය. වාහන අතර පරතරය මීටර් 50ක් තබාගන්නා ලෙසත්, විද්‍යුත් පුවරුවලින් උපදෙස් ලබාදී ඇති වේගය ඉක්මවා නොයන ලෙසත් දැනුම්දී තිබේ.

    Read More

    ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

    ආරක්ෂක අමාත්‍යංශ වැය ශිර්ෂය අද (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 78කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ඡන්ද 88 ක්ද විපක්ෂව ඡන්ද 10 ක්ද ලැබුණි.

    Read More

    ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

    විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා රජය විසින් නිල ණයහිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කර අවබෝධතා ගිවිසුම්කට එළඹීමෙන් අනතුරුව ජපාන රජය…

    Read More

    ජපන් – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතාව දියුණු කිරිමට එකඟ වේ

    ජපානය හා ශ්‍රී ලංකාව කරුණු සමාලෝචනය කොට සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම හා ආර්ථික සහයෝගිතාවය පුළුල් කිරීම සඳහා ජපන් හා ශ්‍රීලංකා තානාපති කාර්යාල ඉහළ නිළධාරීන් විසින් එකඟ වන ලදී. ඊයේ (10) දින අතථ්‍ය ලෙස පැවති වීඩියෝ සාකච්චාවේ ශ්‍රී ලංකා – ජපාන ප්‍රතිපත්ති සංවාදයේ දෙවැනි වටය විදේශ අමාත්‍යාංශ දෙකේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින්…

    Read More

    මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණයට අදට වසර 12..

    තිස් වසරක පුරා මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) වසර 12ක් සපිරෙයි. “ශ්‍රී ලාංකීය ජනතාවට යහපත් හෙට දිනයක් උදා කරලීමේ උත්තරීතර කාර්යය වෙනුවෙන් දිවි පිදූ සහ තාරුණ්‍ය කැප කළ සියලුම විරෝධාර රණවිරුවන් හදවතින්ම අදවන් දිනක සිහිපත් කළ යුතුව තිබෙනවා,” – 12වන යුද සැමරුම පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…

    Read More

    වී මිලදී ගැනීමට තොග ගබඩා විවෘත වෙයි

    වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, මේ වනවිට ගොයම් කැපෙන ප්‍රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල තොග ගබඩා විවෘත කරන බවය. වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර ඇති බවද ඔහු සඳහන්…

    Read More

    එළියට ආ අල්ලස් කොමිසමේ ප්‍රගති වාර්තාව

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශන වලින් වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ පහළ මධ්‍යම හා පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ හා සේවකයින්ගේ  ක්‍රියාකාරකම් වෙනුවෙන් බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි. එය අල්ලස සහ දූෂණය මැඩලීමේ සංග්‍රාමයට බලවත් පහරක් බව ඔහුගේ අදහසයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද (9) පැවති ‘ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික…

    Read More

    මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

    මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය (14) හෙට පැවැත්වෙයි. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,354කි. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.  ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත…

    Read More

    තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

    මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වෙයි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඔක්තෝබර් 8 වනදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකරන බවය.  නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි නාමලේඛනයයි. ඒ අනුව තැපැල් ඡන්ද හිමියන්ගේ පහසුව සඳහා දිවයිනේ සියලුම…

    Read More