Headlines

    නිවසක් බිඳ දේපොළ සොරකම් කළ කාන්තාවන් 3ක් අත්අඩංගුවට

    නිවසක් බිඳ දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය කටයුතු කර තිබේ. පසුගිය මාර්තු 24 වනදා මොරටුව පොලිස් වසමේදී අදාළ නිවසට ඇතුළුවී තිබූ කාන්තාවන් තිදෙනෙකු නිවසේ තිබූ රුපියල් 639,000ක මුදලක් සොරකම් කර තිබූ බවට පොලීසිය පැමිණිල්ලක් ලැබී තිබුණි. මෙම අපරාධයට අවශ්‍ය කර සිටි සැකකාරියන් තිදෙනෙකු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්…

    Read More

    මධ්‍යම පරිසර අධිකාරිය නීතිවිරෝධී ලන්ච් ෂීට් ගබඩාවක් වටලයි

    කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීතිවිරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග ඒකාබද්ධව ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇත. මෙහිදී කිලෝග්‍රෑම් 1,625ක පමණ නීති විරෝධී “පොලිතීන් ඇතුළු ලන්ච් ෂීට්” තොගයක් සොයාගෙන තිබේ. ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ අදාළ කර්මාන්ත…

    Read More

    වාරියපොළ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හා කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය LOCKDOWN කෙරේ..

    අද (23) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ, කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයේ නිරාවිය ග්‍රාමසේවා වසම සහ වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාමසේවා වසම් දෙක හුදකළා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. තව ද ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා…

    Read More

    බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව බැක්ටීරියා ආසාදනයක්

    කොළඹ බේර වැවේ සතුන් මියයෑමට හේතු වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවට පර්යේෂනවලින් තහවුරු වූ බව කොළඹ මහ නගර සභාව පවසයි. එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ, මියගිය සතුන්ගේ පටක යොදා ගනිමින් සිදුකළ පර්යේෂණවලදී මේ බව සහවුරු වූ බවය. “පසුගිය දිනවල තාරාවන් මියයෑම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව මැදිහත් වී හෝමාගම පශු…

    Read More

    මම ජනාධිපතිවරණයට එනවා – සජිත්

    එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

    Read More

    ලිට්‍රෝ ගෑස් මිල පහළට

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ සංශෝධිත මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බවය.

    Read More

    ලොව පළමු රොබෝ සියදිවි හානිකර ගැනීම දකුණු කොරියාවෙන්

    දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයකි. මීටර 2ක පමණ උසින් යුතු පියගැට පෙළකින් වැටී සිටියදී අක්‍රීය වූ රොබෝ සේවකයා සොයා ගෙන තිබුණි. රොබෝ යන්ත්‍රය පඩිපෙලෙන් පහළට වැටීමට පෙර…

    Read More

    ජෝ බයිඩන්ට පිළිකා රෝගී තත්ත්වයක්

    අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබේ.  ඔහුගේ කාර්යාලයෙන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වී ඇත්තේ බයිඩන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක්  වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති බවය. එය ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 82 හැවිරිදි බයිඩන්, පසුගිය ජනවාරි මාසයේදී ධුරයෙන් ඉවත් වූ අතර රෝගී තත්ත්වයක් පසුගිය දින…

    Read More

    ඉදිරි දින කිහිපයේ සිදුවන කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි

    ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙළිදරව්වක් සිදුකර තිබේ. ඒ ඊයේ (16) ‘ටීවි දෙරණ’ ඔස්සේ විකාශය වූ 360 විශේෂ වැඩසටහනට එක්වෙමිනි.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා, “නිශ්චිතවම මේ මැතිවරණ ව්‍යාපාරයේ අපේ අරමුණ වුණේ බලය ලබාගැනීම. ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා. ඉදිරිදින දෙකේ…

    Read More

    බ්‍රිතාන්‍යයේ සිටින සරණාගතයින්ට සහනයක්

    පසුගිය බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාවට නැංවූ “සරණාගතයින් රුවන්ඩාවට යැවීමේ” වැඩසටහන අත්හිටුවන බව බ්‍රිතාන්‍ය නව අගමැති කියා ස්ටාමර් පවසයි. ඔහු මේ බව පැවසුවේ මැතිවරණය ජය ගැනීමෙන් අනතුරුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරමිනි. පසුගිය රජය 2022 වසරේදී නිවේදනය කළේ නීත්‍යානුකූල නොවන ලෙස එරටට පැමිණෙන සංක්‍රමණික පිරිස් රුවන්ඩාවට යවන බවයි.

    Read More