Headlines

    සත්වෝද්‍යාන පළමුවෙනිදා සිට මහජනතාවට විවෘත කරයි.

    දෙහිවල, පින්නවල හා රිදියගම සත්වෝද්‍යාන දෙස් විදෙස් සංචාරකයන් සඳහා පළමු වෙනිදා සිට විවෘත කර ඇති බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. මෙම සත්වෝද්‍යාන කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙයට මාසයකට පමණ පෙර සිට වසා දමා තිබූ අතර සතුන් ජනතාවගෙන් හැකිතාක් දුරට ඇත්කර සෞඛ්‍ය උපදේශවලට අනුකූලව සත්වෝද්‍යාන විවෘත කර ඇතිබව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා…

    Read More

    අස්වැසුම ගැන අලුත්ම ආරංචියක්

    අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය නිවැරදිව හඳුනාගැනීම සඳහා, පරීක්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත රජයේ මුදල් පිළිබඳ  කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබේ. එහිදී උදාහරණ දක්වමින් කාරක සභාව පෙන්වා දී ඇත්තේ නිවෙස් වල පරිභෝජනය කල විදුලි එකක ප්‍රමාණය මත විදුලි බිපත මගින් වඩාත්…

    Read More

    අලුත් අවුරුද්දට හිස තෙල් ගෑමේ නැකත අද..

    සිංහල හා දෙම‍ළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත අද (17) දිනට යෙදී තිබේ. ඒ අනුව අද (17) දින පූර්වභාග  07.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වේ. මේ…

    Read More

    චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටියන් පිරිසක් සොයා ගැනේ

    චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල්…

    Read More

    ගෑස් මිල පහල බසියි.

    අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ. ඒ අනුව 12.5kg ලාෆ්ස්ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇත.  එහි නව මිල රුපියල් 3,840කි. 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර  ඇති අතර එහි නව මිල 1,542කි. රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල…

    Read More

    බස්නාහිර ගුරුවරුන්ට පැනවූ ටියුෂන් තහනම නවතියි

    බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා…

    Read More

    සිවිල් අකීකරුකම වර්ධනය වීමත් සමග මියන්මාර හමුදාව විසින් Facebook ප්‍රවේශය අවහිර කරයි

    මියන්මාරයේ ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් – ෆේස්බුක් එරට ජනතාව විසින් විරෝධතා සංවිධානය කිරීමට භාවිතා කරන ලද අතර ඒ හේතුවෙන් එරට හමුදාව විසින් Facebook සහ Whatsapp සදහා ප්‍රවේශ වීම සීමා කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අවුන් සාන් සූ කී රජය නෙරපා හැර දින කිහිපයකට පසු මියන්මාරයේ හමුදාව අන්තර්ජාල සේවා සපයන්නන්ට ෆේස්බුක් වෙත පිවිසීම අවහිර කරන ලෙස…

    Read More

    හකීම්ගේ සහාය සජිත්ට 

    මුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව එම පක්ෂය ඊයේ (04) පැවසීය. කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයෙදී එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද රැස්විය.  එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසුවේ “සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි සහිතව සහායදීමට මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළා,”…

    Read More

    සඳුදා සිට මිල අඩු වන භාණ්ඩ – අත්‍යාවශ්‍ය භාණ්ඩ 27 ක මිල අඩු වේ.

    එළඹෙන සඳුදා (08) සිට මාස 3කට මිල අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් සතොස හා සමූපකාර හරහා පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම භාණ්ඩ මිල අඩු කිරීම පිළබඳ ඊයේ (05)වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඒ අනුව සදුදා සිට මිල අඩුවන භාණ්ඩ නම්,…

    Read More

    මෛත්‍රී සහ දුෂ්මන්ත ඉල්ලූ අතුරු තහනම ඉවතට

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩබලන ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන අය කළ ඉල්ලීමක් නිෂ්ප්‍රභා කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ. අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට…

    Read More