කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2024 වසරේ දී 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබේ. 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය වසර අවසානය වන විට ඒකක 15,944.61ක් දක්වා ඒ අනුව ඉහළ ගොස් ඇත. මේ අතර S&P SL20 දර්ශකයට අනුව 2024 වසරේ දී කොළඹ කොටස්…