උතුරු සුලග චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය දවසේ ලබාගත් චායාරූප
චාමර ජනරාජ් පීරිස්ගේ .. උතුරු සුළග චිත්‍රපටයේ film premier එක අති උත්කර්ෂවත් අන්දමින් පවත් වුනේ ලිබර්ටි සිනමහලේදීය .. එහිදී බොහෝ දෙනාගේ කතාබහ වුනේ .. උතුරු සුළඟ චිත්‍රපටය covid වලින් කඩා වැටුන සිනමාවට හොද එන්නත් වනු ඇති බවය.. උතුරු සුලග ප්‍රථම දර්ශනය දවසේ ලබාගත් චායාරූප බලන්න දශක තුනක කුරිරු යුද්ධයේ අත්දැකීම් හා මතකයන් සිත් වලින් ඈතට…