ලිලී කුමරියට රජ මාළිගයෙන් සුබ පැතුම්..
හැරි – මේගන් යුවළ සිය දෙවන දරුවාගේ උපත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දෙවන එළිසබත් මහ රැජිණ ඇතුළු රජ පවුලේ සාමාජිකයින් බෙහෙවින් සතුටට පත් වූ බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය සිකුරාදා (04) කැලිෆෝනියාවේ සැන්ටා බාබරාහි රෝහලකදී මේගන් කුමරිය සිය දෙවන දරුවා ලෙස බිළිඳියක ප්‍රසූත කර ඇති අතර හැරි - මේගන්…