Headlines

    ගගනගාමී විලියම් ඇන්ඩර්ස් අනතුරකින් මරුට

    කුඩා ගුවන්යානයක් වොෂින්ටන් හිදී කඩාවැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් මියගොස් තිබේ. අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් වාර්තා අතරට එක්වන්නේ 1968 වසරේ අපලෝ 08 මෙහෙයුම යටතේ සඳේ කක්ෂයට ඇතුළු වූ ගගනගාමීන් තිදෙනාගෙන් අයෙක් ලෙසය. මියයන විට විලියම් ඇන්ඩර්ස්ගේ වයස අවුරුදු 90කි. අභ්‍යවකාශයේ සිට ගත් පෘථිවියේ වඩාත්ම ආශ්වාදජනක ඡායාරූපයක් වන Earthrise ඡායාරූපය කැමරාවට හසුකරගෙන…

    Read More

    දිස්ත්‍රික්ක 08ක ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක්..

    දිවයිනේ තුළ පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 08 ක ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා සඳහන් කළේ, පවතින මහ වැස්සත් සමඟ කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි. මෙම වසරේ…

    Read More

    මධ්‍යම කඳුකරයට වැස්සෙන් දැඩි බාධා – ආපදා රැසක්

    හැටන් –  කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට අද (27) දින අලුයම ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි. හැටන් පොලීසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇත. හැටන්…

    Read More

    කරාපිටිය රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක

    කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය අසංක කෝණාර මහතා පැවසුවේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ද කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක නිරත වූ අතර බලධාරීන් එම ගැටලුවට…

    Read More

    චීනය අඟහරු මෙහෙයුමයක් දියත් කරයි – ටියැන්වෙන් -1 අභ්‍යවකාශ යානය කක්ෂයට ඇතුල් වේ.

    චීනය තම අගහරු මෙහෙයුම වන ටියැන්වෙන් -1 අඟහරු වටා කක්ෂගත කර ඇති බව BBC පුවත් සේවය පෙරේදා (10) වාර්තා කළේය. ඒ අනුව රතු ග්‍රහයා හෙවත් අඟහරු කක්ෂය වෙත අභ්‍යවකාශ යානයක් ලබා ගැනීමට සමත් වූ පළමු අවස්ථාව මෙය වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම ජයග්‍රහණය අත්කර දිනකට පෙර පැමිණියේය ටොන් පහක අභ්‍යවකාශ යානා තොගය කක්ෂීය…

    Read More

    රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතන තිබේ. හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. අනිද්දා දිනයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය…

    Read More

    අදානි හිමිකරු ලක් රජයට තුති පුදයි..

    ඉන්දියාවේ අදානී සමාගමේ හිමිකරු ගෞතම් අධානී මහතා ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කර තිබේ. ඒ කොළඹ වරායේ බටහිර පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳවය. එහි දී ශ්‍රී ලංකා රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට කෘතවේදීත්වය පිරිනමන බව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ගෞතම් අධානී මහතා තම ස්තූතිය පුද කර ඇත. තව ද නිල නිවේදනයක්…

    Read More

    දැවැන්ත බහාලුම් නැව මුදා ගැනේ – සුවස් ඇළ නිදහස් වේ..

    ඊජිප්තුවේ සූවස් ඇල (Suez Canal ) සතියකට ආසන්න කාලයක්  අවහිර කරමින් සිරවී තිබූ දැවැන්ත කන්ටේනර් බහාලුම් ප්‍රවාහන නෞකාව මුදා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊජිප්තුව හරහා දිවෙන සූවස් ඇළ ලොව  වඩාත් කාර්යබහුල වෙළඳ මාර්ගවලින් එකක් වන අතර සතියකය පමණ පෙර දී අධික සුළඟ සහ කුණාටු තත්ත්වයක් මෙම නෞකාව හේතුවෙන් පාවී ගොස් සුවස් ඇළේ හරහට හිරවීම…

    Read More

    තවත් බිහිසුණු බස් අනතුරක් – 14ක් රෝහලට

    අද (20) අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබේ. පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි. බස් රථයේ…

    Read More

    කොළඹ මහනගර සභාවට පොලු තැබූ සමාගම

    කොළඹ නගරයේ රථ වාහන ගාල් කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හරහා මුදල් එකතු කළ සමාගම මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් කොළඹ මහනගර සභාවට ගෙවා නොමැති බව වාර්තා වෙයි.  එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් එම කොන්ත්‍රරාත්තුව අත්හිටුවා මේ සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති බවය. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු හේතුවෙන්…

    Read More