වාහන ගෙන්වන සැලසුම IMF වෙත ඉදිරිපත් කරයි
මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් (Road Map) ශ්රී ලංකා බලධාරීන් විසින් ජාත්යන්තර මූල්ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීම, වාහන කාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ තෙවන සහ සිව්වන කාර්තුවලදී සිදු කිරීමට යෝජිතය. 2024 වසරේ තුන්වන කාර්තුවේදී පොදු…