Headlines

    රුපියල් ලක්ෂ 25 කොල්ලයට සම්බන්ධ සැකකරුවන් වසරකට පසු අත්අඩංගුවට

    මීට වසරකට පමණ පෙර රත්නපුර කුරුවිට ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවස මංකොල්ලකා රුපියල් ලක්ෂ 25ක මුදලක් රැගෙන පළා ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලීසිය සමත්ව තිබේ. පසුගිය 2023 වසරේ නොවැම්බර් මස 22 වැනි දින අලුයම් කාලයේදී අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට වෑන් රථයකින් පැමිණි සැකකරුවන් මැණික් ගලක් විකීණීමට බව පවවා නිවසට ඇතුළු…

    Read More

    රතු පැහැ දුර්ලභ දියමන්තියක් මහජන ප්‍රදර්ශනයට

    රතු පැහැ අතිශය දුර්ලභ දියමන්තියක් අමෙරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරය තුළ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ. ඒ එහි පැවැත්වෙන වින්ස්ටන් රෙඩ් ඩයමන්ඩ් සහ වින්ස්ටන් ෆැන්සි කලර් ඩයමන්ඩ් දියමන්ති ප්‍රදර්ශනයට සමගාමීවය. මෙම දියමන්තියට අමතරව තවත් දියමන්ති විශාල ප්‍රමාණයක් එහිදී ප්‍රදර්ශනයට තබා තිබේ. ඉතාමත් දුර්ලභ ඝනයේ දියමන්තියක් මේ දිනවල අමෙරිකාවේ වොෂින්ටන් නුවර ස්මිත්සෝනියන් ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනයට තබා ඇත….

    Read More

    පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි කප්පාදුවක්…

    පවතින වියළි කාලගුණය නිසා ජලබලාගාර ආශ්‍රිත විදුලි නිශ්පානය පහත වැටී ඇති හෙයින් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට අදහස් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ, වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී විදුලිය සැපයීමට අපහසු තත්වයකට…

    Read More

    ලොවම ලෙඩ කරන ලොවටම පිළිලයක් වී තිබෙන ප්ලාස්ටික්

    වර්තමානය වනවිට අප රට පමණක් නොව මුළු ලොවම ලෙඩ කරන පිළිලක් වී තිබෙන්නේ ප්ලාස්ටික් සහ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics)ය. ඒ ජෛව අජෛව සියලු සංරචකයන්ට එකසේ බලපෑම් කරන බැවින් ය. මයික්‍රො ප්ලාස්ටික් ප්‍රධාන වශයෙන් ප්‍රාථමික හා ද්විතී­යික ලෙස පරිසරයට එකතු වන අතර ඒ දෙවිදියට නිකුත් වන ප්ලාස්ටික් පරිසරයේ පවතින්නේ කුඩු ලෙසය. “මයි‍ක්‍රො ප්ලාස්ටික් යනු ප්ලාස්ටික්වලින් කැඩුණු මිලිමීටර් 5ක්…

    Read More

    අභිනව රජයට අවස්ථාවක් ලබාදිය යුතුයි – දිලිත්

    අභිනව රජයට අවස්ථාව ලබාදිය යුතු බවත් තම පක්ෂය හොඳ විපක්ෂයක් වීමට සූදානම් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ අද (02) කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.  “හොඳ දේශපාලනය කරන පුද්ගලයෝ හැටියට අභිනව රජයට අවස්ථාව ලබාදෙන්න අපිට යුතුකමක් තිබෙනවා. අපි කියන්න ඕනේ… අපි හොඳ විපක්ෂයක් වෙන්නයි එන්නේ….

    Read More

    ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් ලොකු ලූනු

    පාකිස්තානයෙන් ලොකු ලූනු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පාකිස්තානය විසින් ලොකු ලූනු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග යළි ලොකු ලූනු ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ අනුව ඉදිරි සතිය තුළ පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබේ….

    Read More

    පාසල්, සරසවි,පිරිවෙන් ,පෙරපාසල්, සහ උපකාරක පන්ති යළි දැනුම් දෙන තුරු වසා දැමේ..

    දිවයිනේ උද්ගතව ඇති කොවිඩ් 19 අවදානම නිසා රටේ සියලු ම පාසල්, පෙරපාසල්, පිරිවෙන්, උපකාරක පන්ති සහ විශ්වවිද්‍යාල සියල්ල නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළේය. මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ, රජය මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවකින් පසුවුව ද පවතින…

    Read More

    ඉදිරි දින තුනේ හැඳුනුම්පත් භාවිත කරමින් ගමන් යාමට අවසර නෑ – නියෝජ්‍ය පොලිස්පති..

    ඉදිරි දින තුන තුළ එනම් අද (13) රාත්‍රී 11.00 සිට සඳුදා (17) අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමේදී ජනතාවට හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් හෝ ගමන් යාමට කිසිදු අවසරයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එහි දී අත්‍යවශ්‍ය ම කටයුතු සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවසර හිමිවන අතර, රෝහලක් වෙත…

    Read More

    12 වන ජාතික රණවිරු සැමරුම් උළෙල අද..

    30 වසරක් පුරා මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය නිමා කරමින් නිදහස් හා නිවහල් දේශයක් වෙනුවෙන් තම දිවි කැප කළ දේශප්‍රේමීන් අනුස්මරණය කරමින් 12 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු ස්මාරකය අබියස දී අද (19) පස්වරු 4.15 ට පැවැත්වේ. ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු හමුදා…

    Read More

    විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ..

    මෙරට තුළ රැඳී සිටින විදේශිකයින් ලබා ගෙන ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව අද (09) සිට ලබන මස 08 වැනිදා දක්වා දින 30 කින් දීර්ඝ කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ප්‍රකාශ කළේය. එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේ, අදාළ කාල සීමව තුළ කල් ඉකුත් වන වීසා සඳහා ඒම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක්…

    Read More