Headlines

    ජනපති ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය කතාව මෙන්න

    2025 වර්ෂය සඳහා වන අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. නව රජයේ මංගල අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ වසරේ සියයට පහක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවයි. එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා ඉහළ නැංවීමටත්, රුපියල් 15,750ක…

    Read More

    සහල් තොග සම්බන්ධයෙන් ජනපති තීරණයක් ගනියි

    නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ.  මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්,  ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා  පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය. ජනාධිපති අනුර…

    Read More

    මෙරට තුළ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළට..

    මෙරට තුළ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව බස්නාහිර පළාතේ කොරෝනා අවදානම සෙසු පළාත් වලට සාපේක්ශව වැඩි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ඒ මහතා පැවසුවේ, නොයෙකුත් ප්‍රදේශවල හඳුනා නොගත් රෝගීන් එළිමහනේ සැරිසරමින් සිටින බවය. මේ අනුව කොරෝනා අසාදිතයින් වාර්තාවීම ඉහළ…

    Read More

    අනුරාධපුර රෝහලේ වර්ජනය අත්හිටුවයි

    වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර ඇත. මේ අතර, අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ද අද (13) පෙරවරු 8.00…

    Read More

    ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අර්බුදයක

    ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමේදී ඊට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම ගැටලුවක් වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර සේවකයකුට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවය. ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට…

    Read More

    අයවැයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රීගෙන් පැහැදිලි කිරීමක්

    2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂය ඡන්දය භාවිත කර තිබුණි. අයවැය තුන්වැනි වරට කියවීමේ ඡන්ද විමසීමේ ඊයේ (21) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 45 කි. ඒ අනුව අයවැය…

    Read More

    ඉන්ධන මිල ඉහළ දැමීම – බස් ගාස්තුවත් වැඩි වෙයි ද..

     ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවා ඇති බස් රථවල ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, පසුගිය 11 වෙනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ මෙම තීරණය ගන්නා බවයි. කෙසේ වෙතත්  බස් ගාස්තු සංශෝධනය කිරීම…

    Read More

    ඉන්දියාවෙන් ජනපති අනුරට ආ සුබ පැතුම

    මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඒ පිළිබඳ එක්ස් අවකාශයේ සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන අතර, දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්…

    Read More

    කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට අයදුම්පත් කැඳවයි

    කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ ක්ෂේත්‍ර ගණනාවකට අදාළව පිළිගත් දැනුම, පළපුරුද්ද සහ විශිෂ්ටත්වය ඇති තැනැත්තන් අතුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයදුම්පත් කැඳවා ඇති බවය. ඒ අනුව www.parliament.lk පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ක්ෂණික සබැඳි යටතේ ‘කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම’ නමින් පළ…

    Read More

    කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රො සෙනෙකා පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට – එන්නත් වයස 60ට වැඩි පුද්ගලයින්ට..

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟින් කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන ඇස්ට්‍රො සෙනෙකා පළමු කොරෝනා එන්නත් තොගය අද (07) අලුයම 12.15 ට එමිරේට්ස් EK 2528 දරණ විශේෂ කාගෝ ගුවන්යානයෙන් මෙරටට රැගෙන එන ලදි. ඒ අනුව කොවැක්ස් පහසුකම මගින් ලබා දෙන පළමු කොරෝනා එන්නත් තොගයේ එන්නත් මාත්‍රා 264,000ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික…

    Read More