ඇස්ට්රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට මෙරටට
ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා හි කෝවිෂීල්ඩ් එන්නත හදිසි භාවිතය සඳහා ශ්රී ලංකාව සිකුරාදා (22) අනුමත කළේය. ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට(28) මෙරටට රැගෙන ඒමට නියමිතය. ඉන්දියාව විසින් එන්නත් 500,000 ක් ශ්රී ලංකාවට යවන බව හා ඒවා හෙට(28) වනදා පැමිණෙන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුම්…