බලශක්ති ක්ෂේත්රය නියාමනය සඳහා ආයතනයක්
බලශක්ති ක්ෂේත්රය නියාමනය කිරීම සඳහා බලශක්ති අමාත්යාංශ ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් නව කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. අද (26) දහවල් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්රකාශක අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. වැඩි විස්තර පහතින්,