Headlines

    බස් – පොලිස් සාකච්ඡා සාර්ථකයි – වර්ජනයක් නැහැ

    Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් පවසයි. ඒ අනුව, බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමට තීරණය කර තිබේ. පොලීසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා…

    Read More

    ජෝන් සීනා සමුගැනීම නිවේදනය කරයි

    ලොව ජනාදරයට පත් රෙස්ලිං තරුවක් වන ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔහු විසින් නිවේදනය අද (07) නිලවශයෙන් සිදු කර ඇත. සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකුද වන ජෝන් සීනා 47 හැවිරිදි වියේ පසුවෙයි. ජෝන් සීනා පවසා පවසා ඇත්තේ, එළැඹෙන රෙස්ල්මේනියා තරගාවලියේදී තම අවසන් රෙස්ලිං තරගය වන බවත් එයට මුහුණ දීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

    Read More

    දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 දක්වා දීර්ඝ කෙරේ..

    දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14  සඳුදා අලුයම  4 .00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. යුද හමුදාපතිවරයා සදහන් කළේ, කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි මස 14 වන දින අලුයම 4 දක්වා…

    Read More

    සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද දිවයිනට..

    සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානයක් අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබේ. එම එන්තත් තොගයත් සමඟ චීනයේ රජය මඟින් මෙරටට ලැබී ඇති සමස්ත සයිනෝෆාම් මාත්‍රා ගණන ලක්ෂ 41ක් වේ. මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරෙන ” ෆයිසර්” එන්නත් පළමු තොගය හෙට(05) මෙරටට ලැබීමට නියමිත බව සඳහන්ය. සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කළේ, එම තොගයට එන්නත්…

    Read More

    සහල් මෙට්‍රික්ටොන් 16000ක් ගෙනත්

    සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු ඊයේ (18) සවස 3:30 පමණ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000 කි. ඉන් මෙට්‍රික්ටොන් 6,000ක් කැකුළු සහල් වන අතර ඉතිරි 10,000 නාඩු සහල් වෙයි. රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ඒ බව පැවසීය. පසුගිය දෙසැම්බර් 04 වනදා…

    Read More

    කම්කරු වැටුප් වැඩිකළ නොහැකි බව වතු සමාගම් කියයි

    වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වැටුප් ඉහළ නැංවීම දුෂ්කර වී ඇති බවය.  කෙසේවෙතත් පඩි පාලක සභාවේ අනුමැතියට යටත්ව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ ජයසුන්දර මහතා විසින් වතු…

    Read More

    ශ්‍රී ලංකාව අවසන් තරගයට

    ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (26) සමත් වුණි. ඒ පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දීමටය. ඒ අනුව පාකිස්තානය නියමිත පන්දුවාර 20…

    Read More

    වෙල්ලමුල්ලිවයික්කාල් සිහිකරමින් සැමරුමක් වැල්ලවත්තේදී

    මෙරට යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් අද (18) උදෑසන සැමරුමක් සංවිධානය කර තිබුණි. එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් එම සැමරුමට විරෝධය පළකර තිබේ. එහිදී විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    Read More

    පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප ඉහළට

    පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබේ. 2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි. එහිදී පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව…

    Read More

    පසුගිය වසරවලට සාපේක්ෂව මෙරට ඒඩ්ස් ව්‍යාප්තියේ වැඩිවීමක්

    ලෝක ඒඩ්ස් රෝග මර්දන දිනය අදට (01) යෙදී තිබේ. සමස්ත ලෝකය හා සැසඳීමේදී ශ්‍රී ලංකාව  සැලකෙන්නේ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය අඩු රටක් ලෙසයි. කෙසේවෙතත්  පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මෙරට ඒඩ්ස් රෝග ව්‍යාප්තියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය…

    Read More