පින්බර නවම් පුර පසළොස්වක පොහෝ දින අදයි.
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබෙන අතර සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකි වේ. නවම් පුන් පොහෝ දිනට ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ බෞද්ධයින් සඳහා විශේෂ…