ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් වැසේ..
මෙරට තැපැල් කාර්යාල වල සේවයේ යෙදෙන තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ හේතුවෙන් කොම්පඤ්ඤ වීදිය, පානදුර, කෙසෙල්වත්ත හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල වසා දමා ඇති බව ඒ මහතා සඳහන් කළේය. තව ද කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් දිවයින පුරා පිහිටි…