Headlines

    T20 යොවුන් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව පිටත්ව යයි

    මැලේසියාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය. කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්මෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මූලික වටයේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබයි. එම කාණ්ඩයට සත්කාරක මැලේසියාව, බ.ඉ. කොදෙව් සහ ඉන්දියාව ඇතුළත්ව ඇත. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය…

    Read More

    ගෙවුණු දිනයේ වැඩිම වර්ෂාපතනය අල්ගමින් – ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්..

    ගෙවුණු දිනයේ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ, අල්ගම ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහි අගය මි.මී. 188 ක් වන බවයි. ඊයේ (04) දින ගලිගමුව ප්‍රදේශයට මිලිමීටර් 132 ක් සහ පස්යාල දන්සල්වත්ත ප්‍රදේශයට මි.මී. 130 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ය. මේ අතර දිවයිනට…

    Read More

    ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (13) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, පස්සර, හාලිඇල, බදුල්ල මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, උඩුදුම්බර, කුරෑණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත යන…

    Read More

    ලස්සන ලෝකයක් සඳහා ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

    දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ලෝකයේ සෑම රටක්ම මුහුණදෙන ගැටලු ඉතා සංකීර්ණ වන අතර කිසිවෙකුටත් හුදකලා ගමනක් නොමැති බවය.   එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස්…

    Read More

    වෙනස දෙස වෙනස්ව බලන්නැයි දිලිත්ගෙන් ඉල්ලීමක්

    රටේ ජනතාව සඳහා නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති එකම පක්ෂය සර්වජන බලය බව එහි ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති සියලු පක්ෂ සිය පැරණි ප්‍රතිපත්ති යළි වරක් ජනගත කිරීමට උත්සාහ දරමින් සිටින බවය. කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සර්වජන බලයේ ජනධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත්…

    Read More

    සියලු අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් සේවා අත්හිටුවයි..

    සියලු ම අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද(11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ. පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමග මෙම පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය. මේ අතර සියලු ම අන්තර් පළාත් ලංගම බස්…

    Read More

    ශ්‍රී ලංකාවේ පෞරාණික ස්ථාන

    1866 වසරේ සිට 1872 වසර දක්වා ශ්‍රී ලංකාවේ පෞරාණික ස්ථාන රාශියක් ඡායාරූප ගතකල ජෝශප් ලෝටන් නම් වූ බ්‍රිතාන්‍යය ජාතික ඡායාරූප ශිල්පියා විසින් 1871වසරේ දී ලබාගත් අනුරාධපුර රාජධානියේ පෞරාණික සිද්ධස්ථාන කීපයක්…

    Read More

    දක්ෂිණ අධිවේගයේ පිස්සු නැටූ රියැදුරු ඇතුළු තරුණයින් 05 දෙනා අත්අඩංගුවට..

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තරාදායක ලෙස හා මෝටර් රථයක් ධාවනය කළ රියැදුරු ඇතුළු මෝටර් රථයේ අසංවරව හැසිරෙමින් ගමන් ගත් තරුණයින් 05 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි. පොලීසිය සඳහන් කළේ, දාළ මෝටර් රථයේ දෙපස පැති දොරවල්…

    Read More

    හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

    රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් ගොවිබිම් වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙන්නේ කුඩා බිත්තර වී තොගයක් බවත්, ඒ හේතුවෙන් බිත්තර වී…

    Read More

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවෙකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය. සැකකරු සතුව තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත්…

    Read More