ලංවිම දූෂිත ගනුදෙනු රැසක් කෝප් කමිටුවේ දී දිග හැරෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බව අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය. එහිදී මධුර විතානගේ මන්ත්‍රීවරයා කළ විමසීමේදී ප්‍රතිචාර දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාම්‍යාධිකාරී පාලිත පෙරේරා මහතා පැවසුවේ, මුළු ඉංජිනේවරු 330 දෙනෙකුගේ පුරප්පාඩු…