Headlines

    මෙරට තුළ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළට..

    මෙරට තුළ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව බස්නාහිර පළාතේ කොරෝනා අවදානම සෙසු පළාත් වලට සාපේක්ශව වැඩි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ඒ මහතා පැවසුවේ, නොයෙකුත් ප්‍රදේශවල හඳුනා නොගත් රෝගීන් එළිමහනේ සැරිසරමින් සිටින බවය. මේ අනුව කොරෝනා අසාදිතයින් වාර්තාවීම ඉහළ…

    Read More

    රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහාය

    රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (21) පැවති හමුවේදී  ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් මහතා මේ බව කියා සිටියේය. තරුණ…

    Read More

    මේ වසරේ පළමු මාස 9 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 3,000ක්

    ‍මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 3,000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේ. ජනවාරි මස පළමුවන දින සිට සැප්තැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,045ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය. එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81ක්…

    Read More

    සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ..

    දිවයින පුරා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන 14 වැනිදා අලුයම 4.00 ට ඉවත් කිරීමට තිබු සංචරණ සීමා එදිනට ඉවත් නොකෙරෙනු ඇති අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇත. කෙසේ වෙතත් සංචරණ…

    Read More

    මහ දවාලේ හෝමාගම ටවුමේ සිදුකළ රන් භාණ්ඩ කොල්ලය

    හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක් වෙත පිස්තෝලයක් අතැතිව ආ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ආයතනයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළා ගොස් තිබේ. අද (10) පෙරවරු 11.45ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එහිදී යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු අතරින් දෙදෙනෙක් අලෙවි සැලට ඇතුළු වන අයුරු එහි තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබිණි. ඔවුන්…

    Read More

    නැවෙන් රුපියල් මිලියන 720ක්..

    පසුගිය මැයි මස 22 වන දා මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගත් මේ වන විට මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ අතුරු වන්දි මුදල ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව රුපියල් මිලියන 720ක මුදලක් මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය. එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ,…

    Read More

    සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසගත පිම්ම

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. ඊයේ පෙ.ව. 11:45 එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වීය.

    Read More

    මැතිවරණ නීති කැඩු 22ක් අත්අඩංගුවට

    ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු  පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍යට කරුණු දක්වමින් ඒ මහතා පැවසුවේ එම කාලය තුළ වාහන 4ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවය. “මැතිවරණයට අදාළව පැමිණිලි 173ක් වාර්තා වෙලා…

    Read More

    මියන්මාර හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට සිදු වූ පළමු විශාල වීදි විරෝධතා මධ්‍යයේ එරට හමුදාව විසින් මියන්මාරයේ වැසියන්ට අන්තර්ජාල ප්‍රවේශය අවහිර කරයි.

    සඳුදා (01) කුමන්ත්‍රණයට එරෙහිව එරට විශාලතම රැලියට තවමත් දහස් සංඛ්‍යාත ජනතාවක් එක්වීම නිසා මියන්මාරයේ හමුදා පාලකයින් රටේ අන්තර්ජාලය වසා දමා තිබේ. කුමන්ත්‍රණයකින් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයෙන් හමුදාව බලය ලබා ගත් දා සිට පළමු වීදි පෙලපාලිවලට දහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධය දැක්වීම නිසා මියන්මාර බලධාරීන් ඊයේ (06) අන්තර්ජාල සම්බන්ධතාවය සීමා කර තවත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි…

    Read More

    ශ්‍රී ලංකා කාන්තා 20යි 20 කණ්ඩායමට අනුමැතිය

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබාදී තිබේ. ජූනි 24, 26 සහ 28 යන දිනයන්හී එම තරගාවලිය හම්බන්තොට දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය මෙසේය… චමරි අතපත්තු – නායක විශ්මි ගුණරත්න හර්ශිතා සමරවික්‍රම හසිනි පෙරේරා නිලක්ෂි ද…

    Read More