සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් – විභාග දෙපාර්තමේන්තුව.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (01) දින ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරම්භ වන විභාගය ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරන ලදී. විභාගය පැවැත්වීමට නියමිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 4513 ක් අතර මෙවර සාමාන්‍ය පෙළ…