කොළඹ, ගම්පහ දෛනික කොරෝනා ආසදිතයින් 500 ඉක්මවයි..
මෙරටින් ඊයේ (04) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1914 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය. ඊයේ (04) දිනයේත් දිස්ත්රික්ක 24 කින් ම ආසාදිතයින් හඳුනා ගෙන ඇති අතර එකදු අසාදිතයෙකු හෝ වාර්තා නොවූ දිස්ත්රික්කය වන්නේ, මොනරාගල දිස්ත්රික්කයයි. ඊයේ (04) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකු…