Headlines

    මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ව රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

    මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනාගෙන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබාදුන්නේය. අත්අඩංගුව ගත් සැකකරුවන්ගෙන් අදාළ සිද්ධිය පිළිබඳව තවදුරටත් ප්‍රශ්නකිරීමට ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී ඇත. ඒ අනුව සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ. ඉකුත් 18වනදා සිදුකළ මෙම…

    Read More

    ‘යාස්’ සුළි කුණාටුව ඉන්දියාවට කඩා වදී – පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත..

    ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුව ඊයේ (26) දහවල් ඉන්දියාවට කඩා වැදුණු අතර පැයට කිලෝමීටර් 140ක වේගයකින් එය ගොඩබිමට කඩා වැදුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් ඔඩීෂා ප්‍රාන්තයට හා බටහිර බෙංගාල වෙරළබඩ ප්‍රදේශවල නිවාස ලක්ෂ 03කට පමණ හානි සිදුව ඇති බවයි.  කුණාටුවේ අවදානම හමුවේ පුද්ගලයින් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත…

    Read More

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන ඉහළ යාමක් 

    2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත.  මෙය 7.9% ක…

    Read More

    බලශක්ති ක්ෂේත්‍රය නියාමනය සඳහා ආයතනයක්

    බලශක්ති ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නව කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. අද (26) දහවල් පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. වැඩි විස්තර පහතින්,

    Read More

    වාරියපොළ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හා කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය LOCKDOWN කෙරේ..

    අද (23) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ, කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයේ නිරාවිය ග්‍රාමසේවා වසම සහ වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාමසේවා වසම් දෙක හුදකළා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. තව ද ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා…

    Read More

    මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුර..

    මෙරට ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ ‍ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. ඊයේ (24) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේය. ඒ මහතා සඳහනක් කළේ,…

    Read More

    විජයදාස ට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

    විජයදාස ට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (25) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. පැමිණිල්ල…

    Read More

    ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් ට එරෙහි පෙත්සමට දුන් නියෝගය

    ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (05) නියෝග කළේය. ශ්‍රී ලංකා පාපැදී සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරු විසින් මෙම…

    Read More

    යෝෂිතට දුන් ඇපය ගැන අධිකරණ ඇමති කරුණු පැහැදිලි කරයි

    යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කරුණු පැහැදිලි කළේය. එහිදී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ, යෝෂිත රාජපක්ෂ මේ දක්වා අදාළ නඩුවේ සැකකරුවෙක් ලෙස නම්  කර නොමැති බවය.  “යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට…

    Read More

    තව තවත් අවප්‍රමණ වන රුපියල..

    රුපියල තවත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 204 . 62 ක් ලෙස දක්නට ලදී. තව ද බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 283.39 ලෙසත් යූරෝ එකක විකුණුම් මිල රුපියල් 245 යි…

    Read More