
නෝවා ප්‍රහාරය සිහි කරමින් නිර්මාණයක්
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට මාස 7ක කාලයක් ගත්වී තිබුණත් යුද ගැටුම් තවමත් ලොව පුරා පුවත් මවන මාතෘකාවකි. එවන් තවත් සිදුවීමක් පිළිබඳව ඊශ්‍රායලයෙන් වාර්තා විය. ඒ, යුද ගැටුම් ආරම්භයට මුල් වූ නෝවා සැණකෙළිය ඉලක්ක කළ ප්‍රහාරය සිහිපත් කරමින් කළ නිර්මාණයක් පිළිබඳ පුවතකි. මෙම නිර්මාණය සිදුකර ඇත්තේ අමෙරිකානු කලාකාරිනියක් වන මොන්ටානා ටකර්ගේ ප්‍රධානත්වයෙනි….