Onmax මුදල් නැවත ගෙවීමේ ක්‍රමය අධිකරණයට දන්වන්නැයි නියෝග

Onmax පිරමීඩ යෝජනා සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වනවිට මුදල් අහිමිවී සිටින තැන්පත්කරුවන්ට එම මුදල් වසර දෙකක් තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇති බව අප අධිකරණ වාර්තාකරු පැවසීය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි අධ්‍යක්ෂවරුන්…

Read More

කොල්ලුපිටියේ මහදවල් දැවැන්ත කොල්ලයක්

කොල්ලුපිටිය වෙළෙඳ සංකීර්ණයක වෙළෙඳසැලක කොල්ලයක් සිදුව ඇති බව පොලීසිය පවසයි. එහිදී කොල්ලකරු විසින් රුපියල් ලක්ෂ 40කට ආසන්න ජංගම දුරකථන අඩංගු බෑගයක් කොල්ලකා පළාගොස් ඇති බවට වාර්තාවෙයි. පොලීසිය පවසන්නේ සැකකරු එක්වරම වෙළෙඳසැල වෙත කඩාවැදී ගිනි අවියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවය. අනතුරුව සැකකරු යතුරුපැදියක නැගී පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. කොල්ලුපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන්…

Read More

මෙරට අන්තර්ජාල ළමා අපයෝජන ඉහළ යන බව අමෙරිකාව පෙන්වයි

මෙරට බාලවයස්කාර දරු දැරියන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්වීම ඉහළයෑම සම්බන්ධයෙන් අමෙරිකානු ආයතනයක් ශ්‍රී ලංකාවට දැනුම්දීමක් කර තිබේ.  එම වාර්තා පදනම් කරගනිමින් අධිකරණයට ගිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය.  කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් සම්බන්ධයෙන් මේ වසරේ පළමු මාස තුනේදී පමණක් ජාතික ළමා…

Read More

බිලියන 35ක් රටට අහිමි කළ පාවහන් ජාවාරම

විදෙස් රටවල නිෂ්පාදිත පාවහන් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ආනයනය කර අලෙවි කිරීමේ මහාපරිමාණ ජාවාරමක් සම්බන්ධවෙන් තොරතුරු අනාවරණය වී තිබේ. නියමිත බදු ගෙවීමකින් තොරව ඇතැම් රේගු නිලධාරීන් හා සම්බන්ධවෙමින් ඔවුන් එම ජාවාරමේ නිරතව ඇති බව සඳහන්ය. විදෙස් රටකින් මෙරටට ආනයනය කරන ලද පාවහන් යුගලයක් සඳහා අවම වශයෙන් රුපියල් 2,000ක බදු මුදලක් අයකරනු ලබයි. දේශීයව නිපදවන පාවහන්…

Read More

විභාගය අතරතුර ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් දැමූ ගුරුවරයා අත්අඩංගුවට

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනකු සිටින බවටද මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ. අධ්‍යයන පොදු…

Read More

රුසියා – යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්

රුසියානු – යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාසය ඒ බව පවසයි. මේ අතර රුසියාවට ගිය තවත් විශ්‍රාමික සෙබළුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බවට අද (11) වාර්තා විය.  ඥාතීන් පවසන්නේ, මාර්තු 29 වනදා සිට ඔවුන්ගෙන් කිසිදු…

Read More

මහ දවාලේ හෝමාගම ටවුමේ සිදුකළ රන් භාණ්ඩ කොල්ලය

හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක් වෙත පිස්තෝලයක් අතැතිව ආ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ආයතනයේ තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළා ගොස් තිබේ. අද (10) පෙරවරු 11.45ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එහිදී යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු අතරින් දෙදෙනෙක් අලෙවි සැලට ඇතුළු වන අයුරු එහි තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබිණි. ඔවුන්…

Read More