
MOODY’S ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ දමයි
ලොව ප්‍රමුඛපෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන MOODY’S ආයතනය ද මෙරට දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් ඉහළ නංවා තිබේ. ඒ ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතකිරීම ඉහළ නංවා දින කිහිපයක් ඇතුළතදීය. MOODY’S ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිකුත් කර ඇති ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගතකිරීම් ” Ca…