Headlines

    නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ වැඩමුළුවක්

    10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කෙරෙයි. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට හෙට සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය. අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කිරීමට ද පියවර ගෙන ඇත. මේ අතර තේරී…

    Read More

    විජිත හේරත් අගමැති හරිනිගේ වාර්තාව අලුත් කරයි

    2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මහතා මනාප ඡන්ද 716,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. එය මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වන අතර ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවද වේ. මීට පෙර මැතිවරණයක දී එම වාර්තාවට හිමිකම් කිවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා…

    Read More

    ඉන්දියාවෙන් ජනපති අනුරට ආ සුබ පැතුම

    මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ. ඒ පිළිබඳ එක්ස් අවකාශයේ සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, අසල්වැසි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන අතර, දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්…

    Read More

    ජනතා පරමාධිපත්‍ය බලය ඉදිරියේ විසිවුණු හිටපු මැති ඇමතිවරු

    හිටපු මැති ඇමතිවරු රැසකට ඊයේ (14) පැවති මහ මැතිවරණයේදී සිය මන්ත්‍රිධුරය අහිමි වී තිබුණි. ඒ අතරට පසුගිය රජය නියෝජනය කළ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද අයත් වීම විශේෂත්වයකි. කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් මැතිවරණයට ඉදිරිපත් වූ සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රේමනාත් සී. දොලවත්ත සහ මධුර විතාන යන මහත්වරුන්ට මෙන්ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ…

    Read More

    පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි – ජනපති

    මහ මැතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දායකයින් වෙත සිය ප්‍රණාමය පුදකර තිබේ. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ඡන්ද දාකයින් වෙත සිය ස්තූතිය පළකර තිබේ. එහි ඔහු සඳහන් කර ඇත්තේ ‘ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!’ යනුවෙනි. ඊයේ (15) පැවති 2024 මහ මැතිවරණයෙන් ආසන 159ක් දිනාගනිමින් ජාතික…

    Read More

    අගමැතිගෙන් ඉතිහාසගත මනාප වාර්තාවක්

    2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ.  මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා…

    Read More

    ප්‍රතික්ෂේප වූ ඡන්ද මෙන්න

    මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව පෙන්වා දුන්නේය. සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව – 17,140,354 ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246වලංගු ඡන්ද සංඛ්‍යාව – 11,148,006ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240 මේ අතර ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය…

    Read More

    පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය – 239,576සමගි ජන බලවේගය – 65,679නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 15,741ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  14,624එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -9,490 ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් හිමිවිය.

    Read More

    මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    ජාතික ජන බලවේගය – 500,596සමගි ජන බලවේගය – 145,939නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 50,889ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 15,762සර්වජන බලය – 14,540 ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 09ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.

    Read More

    මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

    මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය ඉලංකෙයි තමිල් අරසු කච්චි – 96,975ජාතික ජන බලවේගය – 55,498ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 40,139තමිල් මක්කල් විදුතලයි පුලිකල් – 31,286සමගි ජන බලවේගය – 22,570 ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රි ධූර 03ක් හිමිවී ඇත. ඊට අමතරව ජාතික ජන බලවේගයට 01ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ධුර 01ක්…

    Read More