featureNews
තාරුණ්‍යයට දිලිත්ගෙන් අලුත් බලාපොරොත්තුවක්
විදේශ ගත වන තරුණ්‍ය රටේ තුළ රඳවා ගැනීම සඳහා තමා ඉදිරිපත් කළ උපායමාර්ගික වැඩපිළිවෙළ තුළ සැලැස්මක් පවතින බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. “ලංකාවේ තාරුණ්‍ය හිතනවා මේකේ ඉඳලා වැඩක් නෑ කියලා අපි යන්න ඕනේ රට කියලා. අපි ඉදිරිපත් කරපු උපාය…
රුපියල් 1350ක වතු සේවක අවම දෛනික වැටුපට එකඟතාව
වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට අද (10) පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ. ඊට කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් එක්වී තිබුණි. ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට…
සංගීතඥ සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටින සංගීතඥ සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. .
දිලිත්ගෙන් ගොවි ජනතාවට පණිවුඩයක්
කන්න දෙකක් ඇතුළත ගොවි ජනතාවගේ ආදායම ඉහළ නංවා ගොවි ව්‍යවසායකයින් බිහිකිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ සිය උපාය මාර්ගික සැලැස්ම තුළ ඇතුළත් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ අද (10) කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි. ‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාවේ තවත් ජන හමුවක් සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර…
IMF කොන්දේසි උල්ලංඝනය කළොත් වෙන දේ රනිල් කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි කඩ කිරීමෙන් සිදුවන්නේ යළිත් වරක් රටතුළ උද්දමනය ඉහළ යාම බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ, ඇතැම් අපේක්ෂකයින් සිදුකරන පොරොන්දු ලබා දීමට අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් වෙන් කර නොමැති බවය. කුරුණෑගල ප්‍රදේශයේ පැවැති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. “අපි IMF අනුව ක්‍රියා කරනවා…
ශිෂ්‍යත්ව උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම ද තහනම් වන බවය. ඊට අමතරව විභාග ප්‍රශ්න…
රට ගොඩනැගිය හැක්කේ තමාට පමණක් බවට සජිත්ගෙන් ප්‍රකාශයක්
රට ගොඩනැගිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව එහි ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය. “දැන් රටේ ජනතාවට බොහෝම පැහැදිලි තීන්දුවක් තියෙන්නේ. ඒ පැහැදිලි තීන්දුව තමයි, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ජෝඩුවට කතිරේ ගහනවා ද? එහෙම නැත්නම් රට ගොඩනගන සමගි…
ඉදිරි වසර 10 ගැන නාමල්ගේ සැලැස්ම
ඉදිරි වසර 10 ඇතුළත රැකියා ලක්ෂ 20ක් ඇති කිරීම සඳහා සැලැස්මක් තමා සතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. “ඔබේ දරුවා තවදුරටත් පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නේ නැතුව, තරුණ පිරිසට හැඳුනුම්පත හදාගන්න, රියදුරු බලපත්‍රය හදාගන්න පෝලිම්වල ඉන්න යුගයක් ගැන…
ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වාර්තාවට යුරෝපා සංගමයේ සහාය
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පෙරේදා (09) දැනුම් දී ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවාංහිදී ඊයේ ආරම්භ වුණි. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව…
වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් ගලවන්නැයි කොමිසමෙන් නියෝග
ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් වන බැවිනි. පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධනය වන…