Headlines
    උකස්, කල්බදු මූල්‍යකරණ, සමාගම් ඇතුළු පනත් රැසක් ඊයේ සිට බලාත්මකයි

    උකස්, කල්බදු මූල්‍යකරණ, සමාගම් ඇතුළු පනත් රැසක් ඊයේ සිට බලාත්මකයි

    පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට තමා විසින් ඊයේ (01) සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. සුරක්ෂිතලත් ගනුදෙනු, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), භාර ලදුපත් (සංශෝධන), උකස් (සංශෝධන), කල්බදු මූල්‍යකරණ (සංශෝධන), දේශීය භාර ලදුපත් (සංශෝධන) සහ සමාගම් (සංශෝධන) නමැති පනත් කෙටුම්පත්වලට කථානායකවරයා සහතිකය සටහන්…

    Read More
    සිව් වසරකට පසු දිවයිනට ආ අමුත්තා

    සිව් වසරකට පසු දිවයිනට ආ අමුත්තා

    වසර 04 කට පසු තායි එයාර්වේස් ගුවන්යානයක් දිවයිනට පැමිණ තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එම ගුවන්යානය පැමිණ ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පැවසුවේය. ගුවන් යානයෙන් තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සඳහන්ය. ඒ අනුව සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර…

    Read More
    විමල් නිදොස්කොට නිදහස්

    විමල් නිදොස්කොට නිදහස්

    ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් අද (01) දින ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ. ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්තාවේ දීය.  විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015 වසරේ ඔක්තෝබර් මස 23 දින අක්‍රීය ගමන් බලපත්‍රයක් රැගෙන…

    Read More
    ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

    ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

    අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති,  මුදිත පීරිස් මහතා මේ බව පැවසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව…

    Read More

    කැළඹුණු කාළගුණය – වැඩිම වර්ෂාපතනය නෙළුවට..

    ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් මිලිමීටර් 150 ඉක්ම වූ වර්ෂාපතනයන් වාර්තාවී ඇති බව කාළගුණ වීද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ වැඩිම වර්ෂාපතය වාර්තා වී ඇත්තේ, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයෙන් බවයි. එම අගය මිලිමීටර් 193.25 කි. ගාල්ල දිස්ත්‍රික්කයේ ලංකාගම ප්‍රදේශයට ද , මිලිමීටර් 177 ක වර්ෂාපතන අගයක් වාර්තා වී ඇති…

    Read More

    කොරෝනා මරණ ගණන ලක්ෂ 40 ඉක්මවයි..

    ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ ලොව රටවල් තුළින් නව මරණ 6,012ක් වාර්තා වූ බවයි. මේ අතර කොරෝනා වසංගතය ඇරඹි 2019 වසරේ දෙසැම්බර් මස සිට මේ දක්වා කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් හතලිස් ලක්ෂ දෙසිය අසූ එක් දෙනෙකු…

    Read More

    එංගලන්තයේ රෝස කුසුම යළි ජීවමාන වෙයි..

     එංගලන්තයේ රෝස කුසුම ලෙස නම්ලත් ලොව පුරා මිලියන ගණනාවක ජනතා සිත් එක බැල්මකින් වසඟ කළ, ඩයනා කුමරියගේ පිළිරුවක් පසුගියදා ලන්ඩන් නුවර කෙන්සින්ටන් මන්දිරයේ ( Kensington Palace ) සන්කෙන් උද්‍යානයේදී විවෘත කෙරිණ. ඒ , ඩයනා කුමරියගේ 60 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙනි. මෙම කෙන්සින්ටන් මන්දිර ( Kensington Palace ) සන්කෙන් උද්‍යානයේ ඩයනා කුමරියගේ ප්‍රියතම මල් 4,000 ක්…

    Read More

    කැස්බෑවුන් දෙදෙනෙක් සහ තල්මසකු ගොඩ ගසයි..

    අද (04) උදෑසන තල්මසකුගේ සහ කැස්බෑවකුගේ සිරුරක් පානදුර, නල්ලුරුව වෙරළට ගොඩ ගසා තිබිය දී හමුව ඇත. ගොඩ ගසා තිබූ තල්මසාගේ සිරුර අඩි 8යි අගල් 3ක් පමණ දිගකින් යුක්ත බව සඳහන්ය. කොස්ගොඩ වෙරළ තීරයට ද කැස්බෑවෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ. මෙම මළ සිරුරු 3 වනජීවි නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන ගොස්…

    Read More

    Lockdown ප්‍රදේශ: දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි..

    දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මුලතිව්, කෑගල්ල, සහ අම්පාර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 03ක් අද(03) උදෑසන 6.00 සිට හුදකලා (Lockdown) කර ඇත. මේ අතර දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව අද(03) උදෑසන 6.00 සිට…

    Read More

    සයිනොෆාම් මාත්‍රා මි. 2 ක් ලබන සතියේ..

    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ලබන සතියේ මෙරටට ලැබිමට නියමිතව ඇති බව ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය සඳහන් කළේය. ඒ අනුව ජුලි මස 02 වන දා සහ 04 වනදා එම එන්නත් තොගය මෙරටට ලැබෙන බව එම තනාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත ද මෙරට හදිසි…

    Read More