Headlines

    අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වැනිදා දක්වා පළාත් අතර සංචරණ සීමා..

    අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පළාත් අතර සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම තීරනය ගෙන ඇති බවත් ඇතැම් විට පළාත් ඇතුළත ද සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය. මේ අතර කොවිඩ් ව්‍යාප්ත…

    Read More

    ලෝක මවුවරුන්ගෙන් දිනය අදයි – ගර්භනී මව්වරුන්ට විශේෂ උපදෙස් මාලාවක් ..

    ලෝක මවුවරුන්ගේ දිනය අද (09) දිනට යෙදී තිබේ. සෑම වසරකම මැයි දෙවන ඉරිදා ලෝක මවුවරුන්ගේ දිනය සමරන අතර එනිසා එයට නිශ්චිත දිනයක් නොමැත. මේ වසරේ එය මැයි 9 වන දින සමරනු ඇති අතර ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය 2021: මව්වරුන්ට ගෞරව දැක්වීමේ දිනයක් ලෙස ලොව පුරා සමරනු ලැබේ. “හෙළ මව් වරුන් විසින් ඉටුකරන්නා වූ නිහඬ සේවය, ඒ…

    Read More

    ලෝක සංක්‍රමණික පක්ෂී දිනය ( World Migratory Bird Day) අදයි..

    ජාත්‍යන්තර සංක්‍රමණික පක්ෂී දිනය හෙවත් ලෝක කුරුළු පර්යටන දිනය ( World Migratory Bird Day ) අදට (08) යෙදී තිබේ. ලෝක සංක්‍රමණික පක්ෂී දිනය මෙවර සමරන්නේ,“කුරුල්ලෙකු මෙන් ගායනා කරන්න, පියාඹන්න, ඉහළට – Sing, Fly, Soar – Like a bird”  යන තේමාවෙනි. දේශගුණික හේතුන් මෙන්ම ජීව විද්‍යාත්මක හේතුන් මත ලොව විවිධ රටවල වෙසෙන පක්ෂීන් අන් රටවල්වලට සංක්‍රමණය…

    Read More

    මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට..

    මෙම අවස්ථාව වනවිට මෙරට රෝහල්වල ධාරිතාව උපරිම මට්ටමට ළඟා වෙමින් ඇතැයි, කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි. එම මහත්මිය සඳහන් කලේ, සමාජයේ දැනට හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවය. එහිදී යම් කිසි අයෙක්  PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව තම වාර්තා පැමිණෙන තුරු නිවසින් එළියට නොගොස්…

    Read More

    අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි..

    අද (5) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ දකුණු පළාත්වල හා මඩකලපුව,අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට ඉක්මවූ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…

    Read More

    තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි..

    ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනිමට තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු සිය සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත. ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වසර 12ක් ක්‍රීඩා කර තිබේ. 32 වැනි වියේ පසුවන ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ටෙස්ට් තරග 6ක්,…

    Read More

    වෙනස් කළ නව කොවිඩ් මාර්ගෝපදේශ පද්ධතිය..

    මේ දිනවල මෙරට පවතින කොවිඩ් අවදානම් අදියර 03 යටතේ පනවා ඇති සීමාවන් වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව,

    Read More

    කොරෝනා එන්නත් හදන Serum ප්‍රධානියාට කමාන්ඩෝ ආරක්ෂාව..

    ලොව විශාලතම කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත් නිෂ්පාදක ඉන්දීය සීරම් (Serum) ආයතනයේ ප්‍රධානී අදර් පූනාවාලාට ආරක්ෂාව ලබා දීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරන්නේ, කොවිෂීල්ඩ් එන්නත ප්‍රාන්ත ආණ්ඩු සඳහා ලබා දීමේ අය කරන මුදල සම්බන්ධයෙන් පූනාවාලාට තර්ජන එල්ල වන බවට ආරක්ෂක අංශ මගින් තහවුරු වීමත් සමග මෙම ආරක්ෂාව ලබා…

    Read More

    පළමු සඳ තරණයේ මෙහෙයුමේ කටයුතු කළ ගගනගාමියා මිය යයි..

    පළමු සඳ ගමනට එක් වූ ගගනගාමියෙකු වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිය යනවිට මයිකල් කොලින්ස් වයස අවුරුදු 90 ක් බවයි. මයිකල් කොලින්ස් 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සමග ඇපලෝ 11 යානයෙන් පළමු සඳ තරණය කිරීමේ ගමනට එක්වුණි. මයිකල් කොලින්ස් ගගනගාමියෙකු වීමට පෙර එක්සත් ජනපද…

    Read More

    කලින් සැලසුම් කළ මංගල උත්සව සඳහා අවස්ථාව..

    රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව පසුගිය (25) සිට තහනම් කෙරුණ ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවසර ලබාදෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. මංගල උත්සව කලින් සූදානම් කර ඇති නිසා ඒවා නවතා දැමිය නොහැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි. කෙසේ නමුත් පැතිර…

    Read More