
featureNews

මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-08) – ඊයේ ආසාදිතයින් 359 යි මරණ 05 යි
අද දින (08) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 359 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 22 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 337 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි..
110 වැනි ජාත්‍යන්තර කාන්තා දිනය අදයි (08). සෑම වසරකම මාර්තු මස 08 වනදාට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව වන්නේ ‘රටකි – දැයකි – ලොවකි’ නායකත්වයේ කාන්තාවන්: COVID-19 ලෝකයක සමාන අනාගතයක් අත්කර ගැනීම යනුවෙනි. කාන්තා දිනයේ මූලාරම්භය වන්නේ 1908 වසරේ මාර්තු 08 වැනි දින අමෙරිකා එක්සත් ජනපදයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවල සේවය කළ කාන්තාවන් 15,000ක් පිරිසක් තම පැය…

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ – සාධාරණය ඉටු වනතුරු විරෝධය දිගටම..
අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි බලකරමින් කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබෙන අතර දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද (07) පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කිතුනු ජනතාව කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණ තිාබන බව වාර්තා වේ. තවද අද (08) පෙරවරු 8.45 ට දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම සීනු නාද කර අප්‍රේල් 21…

කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රො සෙනෙකා පළමු කොරෝනා එන්නත් තොගය දිවයිනට – එන්නත් වයස 60ට වැඩි පුද්ගලයින්ට..
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟින් කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන ඇස්ට්‍රො සෙනෙකා පළමු කොරෝනා එන්නත් තොගය අද (07) අලුයම 12.15 ට එමිරේට්ස් EK 2528 දරණ විශේෂ කාගෝ ගුවන්යානයෙන් මෙරටට රැගෙන එන ලදි. ඒ අනුව කොවැක්ස් පහසුකම මගින් ලබා දෙන පළමු කොරෝනා එන්නත් තොගයේ එන්නත් මාත්‍රා 264,000ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික…

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොවිඩ් -19 එන්නත ලබා ගනී..
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(06) දින පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් (covishield) කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇත. එම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද සහභාගි වී ඇත. තවද ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද යුද හමුදාපතිතුමා සමග කොවිඩ් එන්නත ලබා ගෙන ඇති…

ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දි..
ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම ඊයේ (05) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දි ප්‍රවාහන අමාත්‍ය ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙවර ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුම “බසයට පැලයක්‘ ‘වාහනයට පැලයක්” වන තේමාව පෙරදැරිව පරිසර දූෂණය අවම කිරිම සඳහා දායකත්වය ලබා දීමයි. ජාත්‍යන්තර ප්‍රවාහන දින සැමරුමට සමඟාමීව ඊයේ දින (05) දී, ගරු අමාත්‍යතුමා සහ ආයතන ප්‍රධානීන් විසින් රුක් රෝපණය සිදු…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර දැයෙන් සමු ගනී..
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර මහතා අද (05) උදෑසන කරපිටිය රෝහලේ දී අභාවප්‍රාප්ත විය. රුධිර පිළිකාවක් හේතුවෙන් ඒ මහතා මියගොස් තිබේ. මිය යන විට ඔහු වයස 60 වියේ පසු වූ අතර ඒ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියෙක්, පුවත්පත් කතෘවරයෙකු හා රාජ්‍යත්‍රාන්ත්‍රිකයෙකුද විය. අවසන් වරට ඔහු සිරස/ එම්ටීවි මාධ්‍යජාලයේ කටයුතු කර ඇත. ඒ මහතා 2006-2007 වසරේ ඩේලි නිවුස් පුවත්පතෙහි…

බුත්තල SI ගේ සම්පූර්ණ ලියුම…
පසුගිය දා (01) පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධව සැකකාර බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි ඊයේ (03) දින සියදිවි හානිකර තිබියෙදී පොලිස්සියට හමු විය. ඔහු සියදිවි හානි කර ගැනීමට පෙර ලියුමක් ලියා තබා ගොස් ඇති අතර…

මරා දැමුණු තරුණියගේ අනන්‍යතාවය හෙළිවේ – සැකකාර පොලිස් නිලධාරියා සියදිවි නසා ගනී.
පෙරේදා (01) දින පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වේ. තවමත් මළ සිරුරේ හිස කොටස සොයාගෙන නොමැති අතර එම මළ සිරුර ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව ද පොලීසිය සඳහන් කළේය. කෙසේ…

චමින්ද වාස්ගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව..
මේ දින වල කතා බහට ලක් වන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි දඟපන්දු යවන්නෙකු හා පුහුණුකරුවෙකු වූ චමින්ද වාස්ගේ ඉල්ලා අස්වීම පිළිබඳවයි. “සෑම මිනිසෙකුටම වටිනාකමක් ඇති අතර සමහර විට එම වටිනාකමට මුදල් වටිනාකමක් ඇත.මම මේ කතාව පුළුල් කිරීමට පෙර, මම ඔබට කුඩා උදාහරණයක් දෙන්නම්. මම ගණිත ගුරුවරයෙක් යැයි සිතමු, මම පෞද්ගලික උපකාරක පන්ති පවත්වන අතර…